හලාවත තවුහිද් ජමාත් කාර්යාලයට පහර දීමක්.. හමුදාවෙන් අහසට වෙඩි..

May 12, 2019 at 1:23 pm | lanka C news
හලාවත තවුහිද් ජමාත් කාර්යාලයට පහර දීමක්.. හමුදාවෙන් අහසට වෙඩි..

හලාවත නගරයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සදහා ආරක්‍ෂක අංශ විසින් අහසට වෙඩි තබා තිබේ.

මෙම පිරිස නගරයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත්තේ සමාජ ජාලාවන්හි තිබූ සටහනක් හේතුවෙනි.

හලාවත පිහිටු තිබූ ශ්‍රී ලංකා තව්හීත් ජමාත් කාර්යාලයටද මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයිද පොලීසිය කියයි.

මේ වන විට නගරයේ සියළු කඩ සාප්පු වසා දමා ඇති අතර නගරය පුරා පොලිස් හා හමුදා සෙබළුන් ආරක්‍ෂාවේ යෙදී සිටී.

පැයක පමණ කාලයක් ඇතුලත තත්වය පාලනය වී ඇත.

116,986 Viewers

13 Comments to “හලාවත තවුහිද් ජමාත් කාර්යාලයට පහර දීමක්.. හමුදාවෙන් අහසට වෙඩි..”

  1. Love nature says:

    අවිගත්තෝ අවියෙන්ම නැසෙති

    • නපුන්පොන්න says:

      අනේ මොනතරම් වැරදිද මේ පහරදීම අන්තවාදී සිංහලයන් විසින් නිරායුද ආගම අනුව ජීවත්වීමේ කරය කියල දෙන ආගමික සන්විදානයකට මෙලෙස පහරදීම .සිංහලයන් හරිම ජාතිවාදී අහිංසක සන්විදානයකට පහර දෙනවා .
      මිට නපුන්සකකම ගැන ආඩම්බර වන දේශපාලක මම

  2. LION says:

    තවුහිද් ජමාත් තහනම් කිරීමට තවමත් රජයට කොන්ද පන නැහැ ලැජ්ජයි

  3. sathya says:

    This Man of Harmars Textiles has made people to panic. He is the main cause for Curfew. Take him to custody and please call him to search for hidden GUNS/Weapons. We do not need these type of Extremists.

    • කසුන් says:

      සමහර මුස්ලිම් දේශපාලුවන්ගේ අදහසට අනුව මොහු වරදක් කර නෑ.

  4. Gayantha says:

    සමාජජාල තහනම් කරන්න හදපු කතාවක් වෙන්න පුලුවන් එහෙම නැත්තම් මුන්ගේ මෝඩ කම.

    • නිලක says:

      මුන්ගේ මෝඩකම නෙවෙයි මුන්ගේ මේ රට සම්බන්දව තිබෙන බලාපොරොත්තුව හා එය බිදී යාමේ තිබෙන වේදනාව .අපි මේවගේ පහරදීම් කලොත් දිනුම මුන්ට ගහන්න ඕනා මොලෙන් මිසක් අතින් පයින් නොවේ .දේශපාලුවන්ට මද්රාස තහනම් කිරීමට අන්තවාදී සියලුම ඉස්ලාම් සංවිදාන තහනම් කිරීමට සියලුම සකකාරයන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නඩු දැමීමට බල කරමු

  5. kawinda says:

    niweradi thorathuru denageneemata mahajanayaata nohekiya. samaja maadya thulin genena de janaya piliganithi. waaranayaka therumak thibiya yuthuya. rata thula saamaya saha aarakshaawa ethi karannata rajaya piyawara gatha yuthuya.

  6. Pramod says:

    Government should Ban TJ as soon as possible before violence erupted further, I wish Ranil and Sirisena would have some sense if they consider a peace and unity of the nation.

  7. UNP GAL IBBA says:

    එකක් නොව සියලුම ඉස්ලාම් අන්තවාදී සංවිදාන ලංකාව තුල තහනම් කලයුතුව ඇත. එන එකම ආංඬුවකටවත් කොඳක් නොමැත. මැදපෙරදිග කිසිම අන්තවාදී ඉස්ලාම් සංවිදාන තහනම්. ආගම හැර කිසිම සංවිදානයක් නොමැත දැන්වත් ගොන් හරකුනේ කාලය පැමිණ ඇත මොලේ පාවිච්චිකරපල්ලා????

  8. desta says:

    ape rate pradana andu palanaya karanne sulu jathikayan rata palanaya karanne bala peretha minimaruwo mehema gyoth hodada me niwata nayakayan. ekka me rata yanna puluwanda?

  9. citizen says:

    If mosques in Kattankudy have to be informed before checking by the army and a powerful minister who is not even Muslim is stopping checking Akurana how can people be happy with security of this country, Shame on you Mr. President!

  10. Ranga says:

    In view of the current developments in the North-West, it is unforgettable a statement made by a vast erudite, namely Pt. J Nehru so as ‘Where freedom is menaced, justice threatened or aggression takes place, we shall not be and we cannot be neutral.’

    However what we cannot accept is the actions taken by ones without being neutral.

Main News