හලාවත පැත්තක් ලොක්ඩවුන්..

November 26, 2020 at 1:20 pm | lanka C news
හලාවත පැත්තක් ලොක්ඩවුන්..

සෞඛ්‍ය බලධාරීන් විසින් හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් හතරක් අද දහවල් සිට හුදකලා කිරීමට කටයුතු කර ඇත.

එසේ හුදකලා කර ඇත්තේ දකුණු වෙරළබඩ, උතුරු වෙරලබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාම සේවා වසම් ය.

එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා මෙම පියවර ගත් බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සඳහන් කරයි.

කුඩා ප්‍රදේශයක විශාල ජනගහනයක් වාසය කිරීම එම එහි වෛරසය වේගයෙන් පැතිර යාමට හේතුව යැයි ද අධ්‍යක්ෂක වරිය පෙන්වා දෙයි.

15,214 views

3 Comments to “හලාවත පැත්තක් ලොක්ඩවුන්..”

  1. kamal says:

    බටහිරයො නොදන්නා උපක්‍රම
    1 ෆෙෂර් වලට බෙහෙත් නොගෙනිම හෙවත් ශරිරයේ ස්වභාවයන් වලින් ලෙඩේ කිය නොහැක විම
    2 පිසිආර් ටෙස්ට් වලින් කෙරෙන්නෙ සංකුලතානැති ලෙඩුන් බිය ගැන්විමයි. සමහර අයට ප්‍රතිශක්තිකරණය හෝ නිවාරණය තුල ලෙඩේ හැදි එබේ හොද වෙනවා. උඹලා මොනවාද මෝඩයනි හොයන්නෙ සිත ලෙඩ විම ගැනද කය ලෙඩ විම ගැනද. අද උදේ බෞද්ධයා එකේ ගිය සෝවාන් අලව්වේ අනෝමදස්සි හිමියන්ගේ බණ අහන්න.

  2. පොට්ටුවේ පඩිතකා ලියමි says:

    මේක මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරානම්. ඒක තමයි මෙතන අපිට වැදගත් දේ ..හුකෑස්

    • Chatura putha says:

      කුඩා ප්‍රදේශයක විශාල ජනගහණයක් වාසය කිරීම හේතුව ලෙස දක්වා ඇත​. ඔබට අවශ්‍ය නම් මෙය ඕනෑම පොකුරකට සම්බන්ධ කර ගත හැකිය​

Main News