හලාවත මුස්ලිම් විදුහලේ සිසුන් පහර දී ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා මිය යයි..

June 23, 2018 at 11:20 am | lanka C news
හලාවත මුස්ලිම් විදුහලේ සිසුන් පහර දී ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා මිය යයි..

සිසුන් කිහිප දෙනෙකුගේ අමානුෂික පහර දීමක් හේතුවෙන් හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසුල් මිය ගොස් තිබේ.

පසුගිය දිනෙක මෙම ප‍්‍රහාරය එල්ල වීමෙන් පසු සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

සිසුවාට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් පසු ආපසු යමින් සිටියදීය.

පහරදීමට සැක පිට සිසුන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු රිමාන්ඞ් කර අනෙක් තිදෙනා ඇප මත මුදා හැර ඇත.

160 views

9 Comments to “හලාවත මුස්ලිම් විදුහලේ සිසුන් පහර දී ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා මිය යයි..”

  1. Dev says:

    School lamainuth dan marennamai gahanne.

    • Kamal Qatar says:

      Ahanna deyak ne. Prachanda bawa oya kattiyage blood wala thiyanawa

    • Kamal says:

      කොළඹ ආනන්ද නාලන්ද විශාකා ඇතුළු ප්‍රධාන පෙළේ පාසල් වලට සිසුන් ඇතුලත් ඇතුළත් කිරීමේදී ව්‍යාජ ලිපිනයන් ලබා දී සිසුන් ඇතුළත් කිරීමට බොහෝ දෙමාපියන් පෙළඹී සිටීම මින් ඔවුන්ගේ දරුවන්ද මෙවැනි ගැටුම් සඳහා පෙළඹේ.

      • hoo.m.p.kamal says:

        දැන් මේක වෙලා තියෙන්නෙ මැරවල සවරාන ඉස්කෝලෙට ඇතුල් වෙන්න ව්‍යාජ ලිපිනයක් දීලද​?

    • මුසා says:

      දීල තියෙන්නේ ෂරියා නීතියෙන්ම…

  2. sinha le says:

    කුඩා දරුවන් කිරි බොන හරකාගේ බෙලි කපන මුන්ට මේක සුලුදෙයක් සාමයේ පියාගේ අඩි පාරේ අපි යන්නේ?

  3. sinha le says:

    රිසාඩ් කොටි සංවිධානයේ පාලනය යටතේ පැවති ප්‍රදේශ වල තිබු වාහන සොරකම් කොට ඒවායේ එන්ජිම වෙනම ගලවා අනෙක් කොටස් වෙන් කොට යකඩ වලට විකිණීමේ ජාවාරමක නිරත වෙන බව ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ. අදාල ජාවාරම හෙතම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන අතර ඉන් මිලියන ගණනක පුද්ගලික බූදලයක් මේ වන විට සකස් කොට ගෙන තිබේ. අදාල වාහන යකඩ සඳහා විකිණීමේදී පුත්තලමේ එක්තරා ප්‍රදේශයකදී සිදු කරන බව වාර්තා වේ. මේ සඳහා රජයේ ඉහල පෙළේ අයගෙන් අනුග්‍රහයද ලැබෙන බව අපි වෙත වැඩි දුරටත් වාර්තා වේ.

  4. john the baptice says:

    බදුර්දීන් ලා මිය යන්නේ මේවා ගෙවලා

    http://col3negoriginal.website/watch.php?id=85334

  5. mali says:

    mode sinhalaya karmayata siyalu de baradenna epa.Ediotic sinhalese do not think karma will sought out everything.We have to act upon it.If Badurdeen is doing illegal business people who have evidence at least give this information to the people like derana ukussa or hiru CIA .then they will do investigative journalism and track the culprits.We have no other option.Pujitha police is not acting anyone in this yahapalaneya.Because he is a member of these bunch rogues.

Main News