හලාවත රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවේ..

October 8, 2020 at 4:40 pm | lanka C news
හලාවත රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවේ..

හලාවත මහා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකුට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ කර තිබේ.

ඔහු සේවය කරන හලාවත අඹකදවිල ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානය සියලු දෙනා නිරෝධායනයට කිරීමට හා කොරෝනා පරීක්‍ෂා කිරීමට නියමිතය.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක මුදල් අයකැමි වරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඔහු ජාඇල කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

30,783 views

2 Comments to “හලාවත රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවේ..”

  1. 😷 😷 😷 😷 says:

    ලොවම දණ ගැස්සුවා වයිරසයක් ඉදිරි පිට
    පෝසත් මුහුනුද දුප්පත්තු කලේ කඳුල කට
    අපේ උන් කොරෝන පාච්චල් පාටි දාන විට
    විඳවන දඬුවම පටන් ගෙන ඇත මුලු රට වට

  2. උඩවත්ත - ලන්ඩන් says:

    අතිගරැ ජනාධිපතිතුමනි,, රට සති දෙකකට වසා දමන්න,, අපි රටවිරැවන් ලෙස මව්බිමට මුදල් එවන්නම්.

Main News