‘හලෝ සර්, ගුඞ් මොනිං සර්.. ඩෝන්ට් වොරි සර්.. නිලමේ කේස් නෝ සර්..’ මහින්දානන්ද පොලිස්පති කෝලම පාර්ලිමේන්තුවේ රගපායි..

December 4, 2016 at 9:20 am | lanka C news
‘හලෝ සර්, ගුඞ් මොනිං සර්.. ඩෝන්ට් වොරි සර්.. නිලමේ කේස් නෝ සර්..’ මහින්දානන්ද පොලිස්පති කෝලම පාර්ලිමේන්තුවේ රගපායි..

පොලිස්පති පූජිත් ජයසුන්දර රත්නපුරේ උත්සවයක් අමතමින් සිටියදී ආ දුරතකන ඇමතුම සම්බන්ධයෙන් මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් පල කලේය.

‘හලෝ සර්, ගුඞ් මොනිං සර්.. ඩෝන්ට් වොරි සර්.. නිලමේ කේස් නෝ සර්.. ගැරන්ටී සර්… අයි ටෝල් එෆ්සීඅයිඞී ඩිරෙක්ටර්… තමුන්නාන්සෙලාගෙ ආණ්ඩුවෙ රෙදි ගලවනව මේ පොලිස්ලතිතුමා’

34 views