හවසට රූපවාහිනිය බලද්දි පේනනෙ මුළු රටම කඩා වැටිල.. මේක ගොඩගන්න බෑ කාටවත්.. මහා විනාසයක් – ජනපති

February 19, 2017 at 3:00 pm | lanka C news
හවසට රූපවාහිනිය බලද්දි පේනනෙ මුළු රටම කඩා වැටිල.. මේක ගොඩගන්න බෑ කාටවත්.. මහා විනාසයක් – ජනපති

‘හවසට රූපවාහිනිය දිහා බලා ඉන්නකොට පේනනෙ මුළු රටම කඩා වැටිල. මේක ගොඩගන්න බෑ කාටවත්. මහා විනාසයක් තියෙන්නෙ’ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ ගාල්ල වැලිගමදී පැවති උත්සව සභාවක් අමතමිනි.

29 views