හවසට රූපවාහිනිය බලද්දි පේනනෙ මුළු රටම කඩා වැටිල.. මේක ගොඩගන්න බෑ කාටවත්.. මහා විනාසයක් – ජනපති
February 19, 2017 at 3:00 pm | lanka C news
‘හවසට රූපවාහිනිය දිහා බලා ඉන්නකොට පේනනෙ මුළු රටම කඩා වැටිල. මේක ගොඩගන්න බෑ කාටවත්. මහා විනාසයක් තියෙන්නෙ’ යයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ ගාල්ල වැලිගමදී පැවති උත්සව සභාවක් අමතමිනි.
දන්වා ඇතිනේ මේ හැම දේටම වගකිව යුත්තා තමුන් බව ඒ පවෙන් ගැලවිමක් ඔහෙට නැහැ
Ratata Keliye Kawda ?????
එතකොට ඔය කියන රට කොරවන්නෙ මොකාදැ?
ඉතින් බන් ගමයො, වැටිල නම් වැටිල කියල කියන්නෙ නැතුව නැගිට්ට කියල කියන්න යෑ ???
මේ රට සියලු යස ඉසුරින් පිරිල සුකිත මුදිත වෙලා කියල කියන්නෙ අර උපදෙස් ගන්න ගෙවල අරගෙන තියෙන උගත් බුද්දිමත් ඇටන්ඩන් ගොය්ය ද ?
මහබැන්කු අදිපතිත් කියනවනම් ආර්තිකය අවුල් කියල වෙන ඉතින් මොනව කියන්නද?
කොහොම උනත් ඔහෙයි, අර වඳ බාප්පුච්චයි, කරුනානායගම් හොර දෙටුවයි එකතු වෙලා මේක නැති කලා අවුරුදු දෙකට. ඔලුවෙන් හිටගෙන බැලුවත් ඒක තමයි තිත්ත ඇත්ත
හවසට රූපවාහිනිය දිහා බලා ඉන්නකොට පේනනෙ මුළු රටම කඩා වැටිල. මේක ගොඩගන්න බෑ කාටවත්.— ජනපති-
දැන්ද දන්නේ ? ඔබ හිටියේ මේ රටේ නොවේද ?කාගේද වරද ? ඔබගේ නොවේද ?පබයෙක් කෙසේද රටක් පාලනය කරන්නේ ?
කරුණාකර අපේ රට විනාශ නොකර දේශපාලනයෙන් සමුගන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
ඉල්ලා අස්වී දේශපාලනයෙන් සමුගන්න …..
Oyata beri bawa apita den pehedili.karunakarala puluwan kenekuta deela yanna.pin sidda wei.
කලකම් පලදේ……කරුමෙ කියන්නෙ තමුන්වාන්සෙල කරන නරුම වැඩ නිසා අපිටත් ගෙවන්න වේලා තියෙන්නෙ…..මේ රට 2015 ලවෙ ජනවාරි 8 ට පෙර සයුබාග්යමත් රටක්…..බොරු කියල රට බාරගත්තට පස්සෙ තමයි රටට හෙන ගැහුවෙ……මහින්ද හොරා කැව කියපු කාලෙත් රට මෙයිට වඩා හොදට තිබුන…
කාගේ කන්නාඩි දෙකද දාගෙන ඉන්නේ ? පුදුමයි දැන්ද දැක්කේ ? අවුරුදු දෙකක් මොනවාද කලේ ?
Please resign & go home
ඉතිං …..නිසැක ද්රෝහීකුට රටේ බලය පවරා දුන්නේ ඔබම නේ……!
දන් ඉතිං නිකං නන්දොඩවලා ඇති පලේ මොකක්ද?
Ehenam oya putuwatawela putuwa rathkara rathkara mokatada bari wada karanne.