හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන දිනය අමරවීර කියයි..

December 19, 2017 at 2:10 pm | lanka C news
හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන දිනය අමරවීර කියයි..

එජාපය හා ශ‍්‍රීලනිපය එක්ව පවත්වාගෙන යන ජාතකි ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි මේ වන තෙක් ශ්‍රීලනිපයේ කිසිවෙකු ඉල්ලීමක් කර නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු සදහන් කරන්නේ ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ නම් එසේ කරන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් වාසිදායක තත්ත්වයක් තුළදී පමණක් බවයි.

එමෙන්ම එවන් තීන්දුවක් ගනු ලබන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් බවත් ඇමතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් මධ්‍යම කාරක සභා තීරණය අනුව ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එය සිදුවන්නේ පළාත් පාලන මැතිවරණයට පෙරද පසුද කියා නිශ්චිතව කිව නොහැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

19,102 Viewers

7 Comments to “හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන දිනය අමරවීර කියයි..”

  1. Saman Kula says:

    There are 3 people who most like this joint government
    01. Mahinda Amaraweera
    02. Duminda Silva
    03. Chandrika
    Because they survive only with that, otherwise they will become Zeros.

  2. Jeewantha says:

    Dear Saman Kula, It should be Duminda Dissanayake(Ganja Dumee) not Duminda Silva (Kudu Dumee)

  3. Lapaya says:

    who most like this joint government Only one man Hitan. Otherwise no way to hitan.

  4. උබලා වල් අලි එක්ක හිටියත් නැතත් අපිට වැඩක් නැහැ මහින්දගෙ පානෙන් එලිය බලලා වල් අලි සමග එකතු වී රටට කල විනාශයෙන් උබලා කවුද කියලා රටට පෙන්නලා ඉවරයි මොකා හරි පස්සේ එල්ලිලා තමන්ගේ සැපත් බලයත් ගැන සිතූ නුබලත් නුබලගේ ආප්පයත් එය කදිමට රටටම සාක්සි සමග ඔප්පු කරලා ඇත.

  5. අප්පුහාමිගේ මුණුපුරා says:

    දැන් ඔය හවුල පටන් ගත්තෙත් මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් ද … අමනවිර…?

  6. karu says:

    නෝනද පොල්ලද?
    අපි පොල්ල වැටුණොත් ඉන්නවා.
    නෝන නම්?
    ඒත් ඉන්නවා.