හවුල් ආණ්ඩුවේ ඉන්නවාද..යනවාද.. අන්තිම තීන්දු ගන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වේ..
December 20, 2017 at 3:50 pm | lanka C news
ශ්‍රීලනිප එජාප හවුල් ආණ්ඩුවේ තව දුරටත් ඉන්නවාද නැද්ද යන්න තීරණය කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවක් මෙම මස 31 වැනි දිනට පෙර පැවැත්වීමට නියමිත බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.
ආණ්ඩුවේ රැදී සිටීම හෝ නොසිටීම ගැන එහිදී අවසන් තීන්දුව ගැනීමට ඉඩ ඇති බවත් තව දුරටත් රැදී ඉන්නේ නම් ඒ සදහා ශ්‍රීලනිපයේ නව යෝජනා සම්බන්ධයෙන්ද එහිදී සාකච්චා කෙරෙනු ඇති බවද ඔහු සදහන් කරයි.
මේ දිනවල පළාත් පාලන මැතිවණයේ නාම යෝජනා කටයුතු සිදු කිරීම සදහා කාලය වෙන් කර තිබූ නිසා ඉදිරි දින කිහිපයේදී මෙම තීරණාත්මක සාකච්චාව පවත්වන බවද ඔහු සදහන් කලේය.
පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී කුඩු ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් හා හිතවතුන් ගේ නම් ද එක්කර ඇතැයි එම පක්ෂයේ ‘සිරිකොත’ මුලස්ථාන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
හවුලේ කැඳත් එපා කියනුයෙ බොරුවටද අනේ
සංහිදියාව කියා මුලු රටම ප්‍රපාතයට දැම්ම අනේ
බොහො අය දියවන්නාවෙන් මංකොල්ල කෑව අනේ
කතිරයට නොව කුඩ්ඩට ලංකාවෙ පක්ෂ බිලිද අනේ?
How does Sirisena leave his own government?
M3 and Ranil are like the proverbial blind man and the cripple.
One cannot survive without the other!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායකය පහුගිය අවරුදු තුන තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාල තියන හැටියට ආණ්ඩුවෙන් එලියට යන්නවත් ආණ්ඩුවේ ඉන්නවත් දෙයක් එහි ඉතුරුවී නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට සහමුලින්ම පටහැනි හම්බන්තොට විකිණීම වගේ වසල වැඩ ආපහු හරවන්න බැරිනම්, මහබැංකු කොල්ලයට සම්බන්ධ සියල්ලන්ම තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතියට අනුව ක්‍රියාකරන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ඇතුළු මධ්‍යම කාරක සභාව කළයුතුව ඇත්තේ දිවිනසාගැනීම පමණයි.
අපොයි ආණ්ඩුවෙන් යන්න එපා! අර පරන නෝනා කියන විදියට ඔය හිල්වෙලා වතුර එකතුවෙන බෝට්ටුවේම ඉදහල්ලා. එතකං විකුනන්න දෙයක් නැත්තං ****** **** හරි විකුණපල්ලා. රටට හෙණ ගැහුවත් කමක් නෑත
මොනෑක්’ මොනෑක්’ me සද්දේ අසුව දැක්ක කව්රුත් බලන්නේ කිල්ලොටේ පුරවා ගන්න. ඔය බලයේ ඉන්න බඩජාරි හැත්ත කවදාකවත් මි වදය අත අරින්නේ නැහැ. මොකද ඒ තරමට රසයි. කවදා හරි ඉස්මුරුතේ හැදිලා අජිරනෙට ඔය මහා බඩවැල් පැලිලා පුපුරලා හෙන ගහන කන් ඕක කාලාම මැරෙනවා විනා. අර වයසක එලදෙනත් රට කැලි වලට වෙන් කරලා පෙඩරල් දීලාම තමා මක බෑ වෙන්නේ. නොදකින්. නොදොම කින්.
නෙලුම් කුළුණේ පෙති රාත්‍රියට කොළ කරන්නෙ මුස්ලිම්වරු බහුතරයක් කොළඹ ඉන්නව කියන්නලු….
මෙහෙමයි තෝරන්නෙ.
කාසියක් උඩ දාන්න.
නෝන වැටුණොත් ඉන්නවා.
පොල්ල වැටුණොත් ?
ඒත් ඉන්නවා.
එච්චරයි.
කවුරු මොනවා කිව්වත් අපි පොහොට්ටුවේ