හවුල් ආණ්ඩුවේ ඉන්නේද යන්නේද තීරණයට දින තීන්දුයි..
August 5, 2017 at 6:48 pm | lanka C news
හවුල් ආණ්ඩුවේ වසර දෙකක ගිවිසුම්ගත කාලය අවසන් වූ පසු තව දුරටත් ආණ්ඩුවේ ඉන්නේද ඉවත් වන්නේ යන්න ප්රකාශ කිරීම සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන ශ්රීලනිප 66 වන සංවරත්සරයේදී සිදු වනු ඇති බව වාර්තා වෙයි.
මෙම අගෝස්තු 21 වැනිදාට ගිවිසුමේ අවුරුදු දෙකක කාලය අවසන් වන අතර තව දුරටත් ආණ්ඩුවේ සිටිය යුතු යයි ශ්රීලනිප පිරිසක් පවසන අතර පිරිසක් කියා සිටිනේනේ වහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.