හවුල් ආණ්ඩුවේ කාලය ඊයෙන් අවසන්.. සද්ද නැතිව තව දුරටත් ආණ්ඩුවේමයි.. ඉවත් වීමක් හෝ ගිවිසුම දීර්ඝ කිරීමක් නෑ..
January 1, 2018 at 1:20 pm | lanka C news
හවුල් ආන්ඩුවක් සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය විසින් ඇති කරගෙන තිබූ වසර දෙකක ගිවිසුම් කාලයත් ඉන් පසු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත පවත්වාගෙන ගිය කාලයත් ඊයේ දිනයෙන් අවසන් විය.
නමුත් මේ වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවනේ ඉවත් වීමක් හෝ ගිවිසුම දීර්ඝ කිරීමක් සිදු කර නැත.
ශ්‍රිලනිපයේ ඉයල නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ හවුල් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කර ඇ්තේ 50%කින් පමණක් නිසා ඉතිරි පොරොන්දුද ඉටු කරන තකේ හවුල් ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවයි.
තවත් පිරිසක් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිම් මට්ටමින් සෝදා යන නිසා වහා ආණ්ඩුවෙන් ඉවත් විම හෝ ශ්‍රිලනිප මූලික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.
කෙසේ වෙතත් පෙබරවාරි 10 වන පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු තව දුරටත් හවුල් ආණ්ඩුවේ සිටීම හෝ නොසිටීම ගැන තීරණයක් ගනු ඇති බවද වාර්තා වෙයි.
HELLO, DO NOT TRY TO BE GREEDY. YOUR ALL THE SRI LANKA PARTY MINISTERS, WHO JOINED TO UNP GOVERNMENT, VERY MUCH GREEDY SELFISH. .
මහත්තයෝ ! මුන් අසුචි වලේ අසුචි වලඳන පණුවෝ, මුන් කොහේ යන්නද, එලියට ආවොත් කුරුල්ලන්ගෙ අහාරයට, නැත්නම් රටේ රශ්නේට පිච්චිලා මැරිලා යනවා. ඒනිසාම ගූ වලේ රස විඳමින් ඉන්නවා
This not a news. This is an another dream of some politicians and their supporters of Sri Lanka
Dreams are always mixed incidents of past involvements. However, some one thinks that can be benefited for his political future, it will be like a fox run behind a goat till drop his testicles.
They wants even one day for succked peopke blood
අපේ රටේ ජනතාව ඉතිහාස ගත් වන්නේ මේ නිර්ලජ්ජිත ආණ්ඩුව පලවා හැරිමට කටයුතු කල ජනතවක් ලෙසයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවත් නව ව්‍යවස්ථාව හකුලා ගන්නා ලෙසත් මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වය අවධාරණය කරති. මල්වතු – අස්ගිරි උභය මහා විහාරයන් සහ රාමඤ්ඤ, අමරපුර නිකායන්ගේ නායක හිමිවරුන් දැනුම්වත් කර මුළු ලංකාවේම සංඝයා වහන්සේලාගේ බලවත් විරෝධය යෝජිත නව ව්‍යවස්ථාවට එල්ල කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවැසූහ.
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා·
රටත් ජාතියත් සමයත් කරණ කොට
තුවක් කුවට කඩුවට ගල්මුල් වලට
ඉලක්කයක් වන්නට ඇත්නම් අපට
සැපක් තමයි නොනිමෙන නිවනෙන් මෙපිට
ටිබෙට් ජාතික මහින්ද හිමි