හවුල් ආණ්ඩුව අවසන් සීමාවේ.. මීලග අගමැති වෙන්න නිමල් සිරිපාල සූට් මහයි..

February 1, 2018 at 3:00 pm | lanka C news
හවුල් ආණ්ඩුව අවසන් සීමාවේ.. මීලග අගමැති වෙන්න නිමල් සිරිපාල සූට් මහයි..

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා මීලග අගමැති වීම සදහා ලකලැහැස්ති වෙමින් සිිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය නිසා වත්මන් යහපාලන ආණ්ඩුව බිද වැටුනහොත් ඉන් පසු පිහිටවනු ලබන ශ‍්‍රිලනිප ආණ්ඩුවේ අගමැති ධුරය තමනට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසයෙන් පසුවන බවද සදහන්ය.

මෙරට ජ්‍යෙෂ්ඨතම නායකයන් ගණනාවක් සමගින් දේශපාලනය කර ඇති තමන් මීලග අගමැතිවරයා වීමට වඩාත්ම සුදුස්සා යයිද ඇමතිවරයා විසින් පවසන බවද සමීපතමයන් කියති.

තම කාර්ය මණ්ඩලයටද මේ සම්බන්ධයෙන් ඉගි පල කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

57 views

19 Comments to “හවුල් ආණ්ඩුව අවසන් සීමාවේ.. මීලග අගමැති වෙන්න නිමල් සිරිපාල සූට් මහයි..”

  1. Buddhist says:

    Meya agamathi wunoth hama wada polakma dawal kamata paya 4 wahanna wei. Ai kiwwoth, kamata passe nidaganna.

  2. Sooraseana says:

    Metumaata Honda suite eka.Reaymond 😹ekea order karuwoth itaa watinawaa! Tanikara sudu paata sudusui!🎧🎧🚒

  3. Namal says:

    Who gave him ministry of health?

  4. Nim says:

    ALI WATA KONTHARATH

  5. මෙදා පාරත් ආසනේ ජලා හුටා says:

    මෙන්න කැට සිල්වෝ. මෙදා පාරත් ආසනේ ජලා හුටා පරාදයි..ඈවරයි…දෑවරයි. පරාදයි. හුටං.

  6. යහ පාලන පිල්ලුව says:

    බය වෙන්න එපා. පැරදෙන ඔක්කොටම මුදල් ඇමති කම් දෙනවා. සිහල මුදල් ඇමති. දෙමල මුදල් ඇමති.මරක්කල මුදල් ඇමති. වන්නියේ මුදල් ඇමති. එත් මහා බැංකුව අකමැතිට. සිංගප්පුරු මුදල් ඇමැතිත් අරලියගහ මැදුරේ. රතු මුදල් ඇමැතිත් එක්ක.

  7. Palitha says:

    It is better run out of this country if, Nimal Siripala became Prime Minister. What is his ability? Nimal Siripala might be counting his long service in politics, and it is a qualification for him to be the Prime Minister of the country. Nimal Siripala should think by himself whether he is suitable to be a manager of a vegetable market. Siripala should understand that people of this Country are not ready to maintain useless politicians like him anymore. He should retire from politics and go home. Siripala must understand by himself that he is an incapable Tarzan.

  8. Dr Lakshman Fernando says:

    CONGRATULATIONS !

    BEST DREAM STAR OF THE YEAR

Main News