හවුල් ආණ්ඩුව අවසන් සීමාවේ.. මීලග අගමැති වෙන්න නිමල් සිරිපාල සූට් මහයි..

February 1, 2018 at 3:00 pm | lanka C news
හවුල් ආණ්ඩුව අවසන් සීමාවේ.. මීලග අගමැති වෙන්න නිමල් සිරිපාල සූට් මහයි..

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා මීලග අගමැති වීම සදහා ලකලැහැස්ති වෙමින් සිිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය නිසා වත්මන් යහපාලන ආණ්ඩුව බිද වැටුනහොත් ඉන් පසු පිහිටවනු ලබන ශ‍්‍රිලනිප ආණ්ඩුවේ අගමැති ධුරය තමනට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසයෙන් පසුවන බවද සදහන්ය.

මෙරට ජ්‍යෙෂ්ඨතම නායකයන් ගණනාවක් සමගින් දේශපාලනය කර ඇති තමන් මීලග අගමැතිවරයා වීමට වඩාත්ම සුදුස්සා යයිද ඇමතිවරයා විසින් පවසන බවද සමීපතමයන් කියති.

තම කාර්ය මණ්ඩලයටද මේ සම්බන්ධයෙන් ඉගි පල කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

108 views

19 Comments to “හවුල් ආණ්ඩුව අවසන් සීමාවේ.. මීලග අගමැති වෙන්න නිමල් සිරිපාල සූට් මහයි..”

  1. daminda says:

    sihina saapuwa……………..

  2. Asaranaya says:

    පාල ලය පැළී මිය යයි

  3. Sathya says:

    ඇඟේ ශේප් එක හා නින්ද යන එක තමය් හරහට හිටින්නේ

  4. චේතියසේන says:

    😂😂😂😂😂😂😂!

    අපරාදෙනෙ ! රනිල්ගෙ සෙකන්ඩ්හෑන්ඩ් සූට් දෙක තුනක් ඉල්ලගෙන ඕල්ටර් කරල ගත්තනං හරිනෙ?

  5. Open mind says:

    අර 2015 ජනවාරි 07 නිකුත් කළ cheques වගයක් ගැන බැඟිරිගාපු එකෙක් මතකයට එනවා.

  6. Leon Ma says:

    Satty Silva the ” Prime minister”? Then we may have to witness some “Satty Scenes ” in the “Flower Road” too, because in his all previous offices he gave that entertainment to the audience .

  7. gamarala says:

    දවල් හින දකිනවා අවස්ථා වාදියා

  8. බබා උක්කුන් says:

    ඇයි තැපෑලෙන්, සොඛ්‍යයයෙන්, මහවැලියෙන් හම්බ කරපුව මදිද බිලියනයක තැන්පතුව හදා ගන්න.
    එහෙම නැත්නම් හෙළුවෙන් මේස වටේ දුවන්නද ඕන.
    රටේ ඉතුරු ටිකත් කාල දාන්නේ නැතිව කුඩුවට යන්න ජම්පරයක් මහගන්න.

  9. love nature says:

    දවල් හීන බලන්නට ගිය ගමරාලගේ මෝඩ පුත්‍රයා මුරුංගා ගහෙන් පෝසත් වූ හැටි නොදන්නා උදවිය නැතැයි හිතමි

  10. Hora says:

    බදුල්ල නගරයේ පාරවල් ටිකවත් හරියට හදාගන්න බැරි වුන මේ ගොබිල අගමැති වුනොතින් රටට අබ සරණයි

Main News