හවුල් ආණ්ඩුව දිගටම ගෙනයන්න රනිල්-මෛත‍්‍රී එකගයි.. ශ‍්‍රීලනිප පිරිසක් විරෝධය පා ඉවත් වෙන්න යයි..

June 24, 2017 at 4:40 pm | lanka C news
හවුල් ආණ්ඩුව දිගටම ගෙනයන්න රනිල්-මෛත‍්‍රී එකගයි.. ශ‍්‍රීලනිප පිරිසක් විරෝධය පා ඉවත් වෙන්න යයි..

සැප්තැම්බරයේදී ගිවිසුම් කාලය අවසන් වන එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව තවත් වසර දෙකත් එලෙසම පවත්වාගෙන යාමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

නමුත් තව දුරටත් ආණ්ඩුවේ රැදී නොසිටීමට ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් දැනටමත් තීරණය කර ඇතැයිද වාර්තා වන අතර ඔවුන් මේ වන විටත් රැස්වී මේ ගැන සාකච්චා කර ඇත.

5 views

7 Comments to “හවුල් ආණ්ඩුව දිගටම ගෙනයන්න රනිල්-මෛත‍්‍රී එකගයි.. ශ‍්‍රීලනිප පිරිසක් විරෝධය පා ඉවත් වෙන්න යයි..”

  1. lalith says:

    රට කන ගොන් ඩබල අනේ මුන් ඩබලටත් දේශීය හරක් කතිරෙ ගැහුවනේ

  2. Sekara says:

    Hoooooo…….

  3. ExUNPer says:

    ඇත්ත මේකයි:
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වුනා නොවෙයි!
    අගමැති රනිල් වික්‍රමසිංහගේ අණට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකඟ වුනා 🙂

  4. LION says:

    ලක්ෂයක් මහජනතාව පාරට බැස්සොත් මුන්ගේ ගමනේ අවසානය

  5. Hareen says:

    That’s great.keep it up!

  6. LASTMAN says:

    MS has no other option. Otherwise he may have to suicide unless JO baked him.

  7. silva says:

    gedara giyoth abhu naseeee…..maga hitiyoth tho naseee

Main News