හවුල් ආණ්ඩු ගිවිසුම වසර දෙකයි.. දීර්ඝ කිරීමක් නෑ.. හවුල් අයවැයට පක්ෂ වූ අවසන් අවස්ථාව මෙයයි.. – ශ්‍රිලනිපය නිල වහයෙන් කියයි..
December 12, 2016 at 10:40 am | lanka C news
එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩු අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය පළ කරනු ලැබූ අවසන් අවස්ථාව මෙය විය හැකි බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එජාපය හා ශ්රීලනිපය ඇතර හවුල් ආණ්ඩු ගිවිසුම අත්මන් කර ඇත්තේ වසර දෙකකට පමණක් බවද කී ඔහු එම ගිවිසුම දීර්ඝ කිරීමක් සිදු කර නැතියද සදහන් කරයි.
ඒ වුනාට රටට කොරන්ඩ ඕන විනාසේ තමුසෙලා කොරල ඉවරයි….!!! ඒ පාපෙන් මිදෙන්නට බෝලාගේ ඊළඟ පරම්පරාවටත් බේරෙන්න බැහැ…
ආණ්ඩුවට ගිහිල්ල ඇමති කම් ගත්ත එවුන්, ඊළඟ චන්දෙ ඉල්ලලා බලපල්ලා… පාර්ලිමේන්තුවෙන් දෙන පෙන්ෂන් එක ගන්න ඕන කරන තැපැල් කන්තෝරුව තෝරාගන්න විතරයි දැන් උඹලාට ඉතුරු වෙලා තියෙන්නේ…!