හවුල් ආණ්ඩු තවත් නෑ.. ශ්රීලනිපය කුණු බක්කියට.. එජාප තනි ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..
April 29, 2017 at 1:20 pm | lanka C news
2020 දී එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවශ්‍ය වැඩපිලිවෙල මේ වන විට සූදානම් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.