හවුල් ආණ්ඩු තවත් නෑ.. ශ‍්‍රීලනිපය කුණු බක්කියට.. එජාප තනි ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..

April 29, 2017 at 1:20 pm | lanka C news
හවුල් ආණ්ඩු තවත් නෑ.. ශ‍්‍රීලනිපය කුණු බක්කියට.. එජාප තනි ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..

2020 දී එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවශ්‍ය වැඩපිලිවෙල මේ වන විට සූදානම් කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

3 views

8 Comments to “හවුල් ආණ්ඩු තවත් නෑ.. ශ‍්‍රීලනිපය කුණු බක්කියට.. එජාප තනි ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..”

  1. sarath silva says:

    Who is this Hikanalaya?

  2. CAT says:

    2020 දී එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක්ලු …හිටං පබයාට හුලං වගෙයි …HIK HIK HIK

  3. Karu says:

    සල්ලියි බත් පැකටුයි දීල මැයි දිනේට ගෙන්වනව කියන එක මිනිස්සුනට කරන අවමානයක්.යූ .ඇන්.පිය කියන්නෙ හොර හරක් නඩයක් වග එළිවෙලා ඉවරයි.මං නං හිතන්නේ නෑ මෙදාපාර ආයෙ ගොඩ එයි කියල.

  4. kamalsiri kuruwita says:

    මේවා බයිලා කියල ජනතාව දන්නවා . ම්යි3 ගේ සපෝර්ට් නැතුව යු එන් පි ආණ්ඩු හදනවා බොරු. මේවට රැවටිලා මිනිස්සු ගොල්ෆේස් නොයා ඉඳියි කියලද හිතන්නේ . කටුසුප්පුඑවෝ ඇරෙන්න අනිත් සියලුම ශ්‍රී ලංකා කාරයෝ දැන් රවටන්න අමාරුයි. එයාල කොහොමත් යන්නේ ගොල්ෆේස්ම තමයි . ගොන් ජෝක් / පොර ටෝක් මිනිස්සු හොඳට අඳුනනවා

  5. Dickie Bird says:

    The SLFP is left behind on the wayside.
    JO too is ready………………………………..

    SLFP no comments. Shop closed
    Dhuminda Dissanayake has gone in search of a replacement wife.
    SB & MY3 has joined a Circus and have become comedians.

  6. White Shark says:

    මොකොද මේ නන් දොඩවන්නේ? ඡනදෙකදී කියන ඒවා ඇයි මැයි දීනේදී කියන්නේ? සෙනඟ නැත්ද?

    අන්න පත්තරේක තිබුනා එක කට්ටියක් රුපියල් 2500ක් දෙනවලු. තව මොනවාද දෙනවලු. මිනිස්සු දැන් ඉස්සර වගේ නෙමෙයි. එක තැනකට ගිහින් ඒ සල්ලි අරගෙන හිමීට මාරු වෙලා යනවලු අනිත් තැනට. එට පස්සේ පාට මාරු කරලා එතනිනුත් ගන්න තියෙන දේ ගන්නවලු. ඊට පස්සේ හිමීට කැරකි කැරකි ඉඳලා බත් පාර්සලයක් දෙනවා නම් ඒකත් අරගෙන ගෙදර යනවලු.

    මට 2020 ගැන කියන්න අමතක වුනා. හීන දැක්කට වැඩක් නැහැ, UNP හොරු වැඩි දෙනෙක් ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ නැහැ. ආරංචි හැටියට දැනටම ඇති වෙලාලු. සමහරු බැඳ ගත්ත බෙරේ හින්දලු ඉන්නේ. 2020 UNP එක අනාථයි කියලා UNP කාරයෝම කියනවා.

    මිනිස්සු ඉවසන් ඉන්නේ වෙලාව එනකම්.

  7. සකල බුජං says:

    ගෝල්ෆේස් දුන්නෙ අපි.
    ඒක දුන්නෙ එතුම කියල කිව්වනෙ.
    ඒ වුනාට ඒකෙ දාන්න පුලුවන් ලක්‍ෂ තුනයි.
    ගෝල්ෆේස් කැම්බල් පිටියට වඩා හය ගුණයක් විශාලලු නේද​?
    එහෙම කියන්නෙ ගුගල් එකෙන්නෙ.
    එතකොට කැම්බල් එකේ දාන්න පුලුවන් පනස් දාහද​?
    ඔය කථාව අල්ලල දාමු.
    අපේම ආණ්ඩුවක් කියන්නෙ මොකද්ද​?
    මහ බැංකුවට වග කියන ආණ්ඩුවක්,
    වරාය සිතියමෙන් මකල දාන ආණ්ඩුවක්,
    ගුවන් තොට ගුවන් ගත කරන ආණ්ඩුවක්,
    තෙල් ලිං අපිට එපා කියන ආණ්ඩුවක්,
    තව හැට හුට හමාරක් තියනව අපිට එපා වෙච්ච​.එව්ව කියන්නම් මැයි පලවෙනිදට?

  8. GAMARALA says:

    රනිල් මේ පැරදීමත් සමග ගිනි පොතට යනවා, හික් හික්

Main News