හවුල් ආණ්ඩු දීගය අවසන්.. ආප්ප න්‍යායෙන් අලූත් ආණ්ඩුවක් හදන්න සූදානම්..
June 12, 2017 at 10:00 am | lanka C news
තවත් මාස කිහිපයකින් අලූත් ආණ්ඩුවක් හදන බව ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ශ්‍රීලනිප-එජාප ගිවිසුම එන අගෝස්තු මාසයේදී අවසන් වන බව පවසන මන්ත්‍රීවරයා ඉන් පසු මේ ආණ්ඩුවට වෙන දේ බලාගත හැකි යයිද සදහන් කරයි.
මෙම අලූත් ආණ්ඩුව හදන්නේද ආප්ප න්‍යායෙන් බවද ඔහු කියා සිටී.
මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ මතුගමදී මාධ්‍ය අමතමිනි.