හවුල් ආණ්ඩු දීගය අවසන්.. ආප්ප න්‍යායෙන් අලූත් ආණ්ඩුවක් හදන්න සූදානම්..

June 12, 2017 at 10:00 am | lanka C news
හවුල් ආණ්ඩු දීගය අවසන්.. ආප්ප න්‍යායෙන් අලූත් ආණ්ඩුවක් හදන්න සූදානම්..

තවත් මාස කිහිපයකින් අලූත් ආණ්ඩුවක් හදන බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ‍්‍රීලනිප-එජාප ගිවිසුම එන අගෝස්තු මාසයේදී අවසන් වන බව පවසන මන්ත‍්‍රීවරයා ඉන් පසු මේ ආණ්ඩුවට වෙන දේ බලාගත හැකි යයිද සදහන් කරයි.

මෙම අලූත් ආණ්ඩුව හදන්නේද ආප්ප න්‍යායෙන් බවද ඔහු කියා සිටී.

මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේ මතුගමදී මාධ්‍ය අමතමිනි.

38 views

4 Comments to “හවුල් ආණ්ඩු දීගය අවසන්.. ආප්ප න්‍යායෙන් අලූත් ආණ්ඩුවක් හදන්න සූදානම්..”

  1. Desmond Fernando says:

    Ane wasanawan. Wesak Poya 2k Kurunegala Manthri illadi , Me wethagatha thawa masa 2k Illannne.
    …. Kumarige wasanawa.

  2. Roshan says:

    appa kaala ennako kumara welgama mahaththayo..hadanakan apith balagena inne..yanna borther kumarige gewal paththe nikan baila kiyanne nathuwa

  3. Dambaraya says:

    Nikkan dodawan nathuwa karala pennana wa oi, apita owa ahala eppa waela thiyenne

  4. sama says:

    Good but we dont want “Appa Sira” in that.

Main News