හවුල් ආණ්ඩු බෑ.. සන්ධාන බහුතරය ආණ්ඩුවෙන් ඉවතට..

February 16, 2018 at 10:40 am | lanka C news
හවුල් ආණ්ඩු බෑ.. සන්ධාන බහුතරය ආණ්ඩුවෙන් ඉවතට..

2020 දක්වාම එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට කටයුතු සිදු වුවහොත් ඊට ආණ්ඩු පක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප බහුතර පිරිසක් අකමැති වනු ඇතැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

එසේ වුවහොත් සන්ධානයේ බහුතර පිරිසකගේ සහාය වත්මන් ආණ්ඩුවට නොලැබෙන බවද ඒ මහතා සදහන් කරයි.

එජාපය හා ශ‍්‍රීලනිපය එක්ව 2020 දන්වාම ආණ්ඩුව පවත්වාගෙන යන්නේ යයි පලවන වාර්තා සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

20 views

6 Comments to “හවුල් ආණ්ඩු බෑ.. සන්ධාන බහුතරය ආණ්ඩුවෙන් ඉවතට..”

  1. padma says:

    These few rouges like Susil & John, should be sent out of Govt and My3 should run the Yahapalanaya with RW or with some other UNP Leader.

  2. Aussie says:

    People very badly in need of a Mahinda Rajapaksa government without Susil Premjayantha,John Senevirathna,S.B.Disanayaka and so on. People eagerly waiting for this. Good luck to Mahinda Rajapaksa.

  3. Raawanaa says:

    Bedila wenwelaa enakotaaganillaa. ethkota sakkilintayi,hambayintayi kalla mare.

  4. බන්ඩා says:

    අැමති කට්ටට වහ වැටිල යූඒන්පියට කත් අැද්ද මහින්දගෙ පානෙන් බුලත් කොලෙන් පත් වෙච්ච උන්ගෙ අැස් අැරපු එක ගැන මහින්දට අපේ ප්‍රණාමය.

  5. කුම්බලා මාළු කෑවනම් දුකවිදපන් බල්ලෝ

  6. ssp says:

    oyata oya thiyana hayiya MY3 ta thiyanawada. my3 th chanden ranilta wada paradai neda. oya asaneth paradayi neda. my3 me wasara dekata slfp ekata monada laba dunne ,. sabapathikama thiya gena ranilwa rakka.

Main News