හවුල් කතා අවසානයි.. තීන්දුයි.. මහින්දගේ පොහොට්ටුවේ අපේක්ෂකයෝ නාම යෝජනා අත්සන් තබති..
December 9, 2017 at 12:08 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග වැදීම සදහා නැගෙනහිර පළාතේ නාමයෝජනා පත්‍ර අත්සන් කිරිම ආරම්භ කර තිබේ.
පලමුව දෙමළ සහ සිංහල ජනතාව ඉතා සමගියෙන් ජීවත්වන ත්‍රිකුණාමල නගර සහ කඩවත් සතර සඳහා පක්ෂය විසින් සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් ජනතා නියෝජිත ලැයිස්තුවට ඊයේ දිනයේ යෙදුනු සුභ මොහොතින් අදාළ අපේක්ෂකයන් අත්සන් තැබුහ.
ඉන්පසුව මුස්ලිම් බහුතරයක් ජීවත්වන කින්නියා ප්‍රාදේශිය සභාවේ නියෝජිතයින් එම සභාවේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුහ.
කින්නියා ප්‍රාදේශිය සභාවේ බලය අවසන් වරට මහින්ද රාජපක්ෂ ප්රමුඛව රජය විසින් හිමිකර ගෙන තිබිනි.
එමෙන්ම එහි හිටපු සභාපතිවරයා ඇතුළු හිටපු සභිකයින් වැඩි දෙනෙකු මෙවර පොහොට්ටුවෙන් තරග වැදිමට අද දින නාමයෝජනා පත්‍රයට අත්සන් තබන ලදි.
jayawewa
පොදු ජන පෙරමුණ බහුතරයක් පළාත් පාලන ආයතනවල බලය අල්ලයි. නමුත් ජයගන්නා අයට ලැබෙන්නේ ආසන 60% නිසාත් පැරදුන අයට ආසන 40% ලැබෙන නිසාත් පොදු ජන පෙරමුණ ජයගන්නා පළාත් පාලන ආයතනවලින් පළාත් පාලන මන්ත්‍රීවරැ 2-3ත් අතර ප්‍රමාණයක් මෛත්‍රී විසින් කාර්, විදේශ සවාරි කප්පම් ලෙස ලබා දී ඩැහැ ගනු ඇත. කෙසේ වෙතත් සෑම පළත් පාලන ආයතනයකම විපක්ෂනායකත්වය පොදු පෙරමුණට ලබා ගනු ඇත. ඒ අනුව මෛත්‍රීට නැටවිය නොහැකි අවංක මහින්දවාදීන් රොත්තක් වෙමර පොදුජන පෙරමුණ යටතේ බිහිකර ගත හැකි වේ. (වර්තමාන ඒකාබද්ධ විපක්ෂය සන්ධානය යටතේ මන්ත්‍රීවරැ වී ඇති නිසා මෛත්‍රීට මන්ත්‍රීකම තීරණය කළ හැකිය)
සැබෑ විපක්ෂයක් තනා ගැනීම වැළැක්වීම සදහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සහ “රෝ” මෙහෙයුමක් ක්‍රියාත්මක වේ..
ඒ සදහා පළමුව ජාතික නිදහස් පෙරමුණ දියකරන්න පටන් ගත්තේ ය. දැන් බඩගෝස්තරය පෙන්වා ශ්‍රී ලනීපය ආරක්ෂා කරන ගීතය ගායනා කිරීමට පටන් ගෙන ඇත.
ඒ සදහා ගෝඨාභයව සහ ශිරන්තිව බිල්ලට ගෙන ඇත. මහින්ද මේ ගැටවලට හසුවන්නේද යන්න අපි බලා සිටිමු…
ඇල්ලේ හරහා එන මෛත්‍රී බේරා ගැනීමේ යශෝ ගීතයය හසු වෙයිද?
Jayawewa
Pohottuvata devaaashirvadaya labewa.
පොහොට්ටුවෙන් ඉල්ලන අය පක්ෂය මාරු නොකරන
බවට ලිඛිතව පොරොන්දු කරගත යුතුයි.නැතිනම් ඔය
ඉල්ලන අය බොහෝවිට මය්ත්රිගේ හෝ රනිල්ගේ
වියහැකියි top priority