හවුල් කතා අහවරයි.. මහින්ද අනුරපුර පින් බිමෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ..
November 5, 2017 at 10:40 am | lanka C news
එළැඹෙන පළාත් පාලන මැතිවණය සදහා සිය ප්රචාරක වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට ඒකාබද්ද විපක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ සියළු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 12 වැනිදා අනුරාධපුර සල්ගාදු පිටියේදී සමාරම්භක ජන රැුළිය පැවැත්වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන එම රැුළියට ඒකාබද්ද විපක්ෂයේ සියළු මන්ත්රීන්ද ඊට එක්වීමට නියමිතය.
අනුර කුමාර මෑතකදි ප්රසිද්දියේ කියල තිබුනෙ සතුරා දැන් හුඟක්
දුර්වලයි කියල. නමුත් මේ ප්රථිපල දැක්කහම පේන්නෙ ඒකෙ අනික් පැත්ත නේද?