හවුල් කතා අහවරයි.. මහින්ද අනුරපුර පින් බිමෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

November 5, 2017 at 10:40 am | lanka C news
හවුල් කතා අහවරයි.. මහින්ද අනුරපුර පින් බිමෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

එළැඹෙන පළාත් පාලන මැතිවණය සදහා සිය ප‍්‍රචාරක වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියළු පක්‍ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 12 වැනිදා අනුරාධපුර සල්ගාදු පිටියේදී සමාරම්භක ජන රැුළිය පැවැත්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැුළියට ඒකාබද්ද විපක්‍ෂයේ සියළු මන්ත‍්‍රීන්ද ඊට එක්වීමට නියමිතය.

335 views

17 Comments to “හවුල් කතා අහවරයි.. මහින්ද අනුරපුර පින් බිමෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ..”

  1. Rohitha says:

    maethinduni, naewatha aappaya samaga bambu nogasanu maenawi. aapasu piyawarak noganne. SLFP iwarai. eka daen maranthika rogiyek. ekata aappaya saha batakola aachchi ekka maerichchawe. obathuma pohottuwenma aewith rata beraganne. rata waesiya oba samangai. haebae oya sura, maala, belikatu, abegunda thattaya, ganga surangani, nuwara koththu kaka duwana yogi hora waeni aya sampurnayenma athhaera mahajanathawa kerehi pamanak wishwasaya thabanne.

    • මෛත්‍රී says:

      ඉතිහාසයෙ ඇසුවද අප වීර රජුන්
      දුටුගැමුනි සිහිවෙ රටැති වීර රජුන්
      යුධ ජය රට රැක දුන් අප වීර රජුන්
      රාජාණෙනි රාජපක්‍ෂ අප වීර රජුන්

      එක්සත් රටක් ඔබ දැකුම අප දැකුම
      ගිලිහී ගිහින් අහිමිය මේ අත වැනුම
      රටට ලයාන්විත දිවි පිදුමෙන් සිතුම
      පොහොට්ටුව පුබුදයි එකවම සිතුම

  2. Aurora says:

    නිවැරදි සහ එඩිතර තීරණයක්. ජනතාවගේ හදවතේ සැමදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒකාබද්ධ විපක්ෂයටත්, බැසිල් සහ GL මතිතුමන්ටත් සදා තුති. විදේශ ඒජන්තයන්ට එරෙහිව පොහොට්ටුව තනිව සටන් කර පහසු ජයක් ලබාගත හැකිය. සියලු දේශප්‍රේමීන් පොහොට්ටුව වටා රෝදබඳිනු නියතයි. පොහොට්ටුවට නියත ජය පතමු.

    අත උඩ තියන පොහොට්ටුවේ ජය ගැන විශ්වාසෙන් ඊළඟ මැතිවරණ වලට යමු. (SLFP + UNP + JVP ) = යහපාලනය රටටම එපාවෙලා තියන වෙලාවේ මුලික සටන නම් රට කඩන පෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුල චන්ද 150 ගන්න නොදී පරාද කිරීමයි. එම සටන පොහොට්ටුව අතට යටකිරීමෙන් මොට්ටවෙනවා. යහපාලනය සමඟ ඉන්න SLFP මන්ත්‍රීවරු SLFP එක අතහැරලා එන එක පොහොට්ටුව අතට යටකිරීමෙන් අඩාල වෙනවා.

  3. Basil says:

    Mahindage pohottuwa boho kalayakata pasuwa kelin ve
    Be careful

  4. CHTHRA says:

    NARISENATA KUKUL KUDUWA BARADENTA NAM EPAA,

  5. kalana says:

    මොනවා කලත් වැඩක් නැහැ, ඔබ පාඩම් ඉගෙන ගෙන නැත්නම්, අනික හරි මිනිස්සු ගන්න ඕන, මහින්දානන්ද වගේ ගොන් මොඩයන්, නාමල් ගොන් පුතු, ඔය වගේ කට්ටිය එක්ක නම් තාමත් වැඩ කරන්නේ, රට තවත් අරාජික වෙනවා හැරෙන්න, කිසි දෙයක් වෙන්නේ නැහැ, සිංහල රට අන්තිම හුස්ම ගනිමින් ඉන්නේ, වතුර දීල බේරනවද? බෙල්ල හිර කරලා මරල දානවද? තීරණය ඔබ සහ ජනතාව අතේ.

    • රාහුල කොලුවා says:

      මෙන්න මැදමුලනේ කක්කුස්සිය හෝදන එකෙකුට තද වෙලා

  6. Horaa says:

    මරා මේකෙවත් පිස්සු කෙලින්නෙ නැතුව හරියට කතාව කරයි කියල හිතනවා

    • Lakmalee says:

      කවද්ද ගොනෝ මරා පිස්සු කෙලියෙ?
      උඹේ මොලේ කචල්ද?

      • Horaa says:

        ගිය මැයි රැලියෙ පොර කරපු කතාව බලපන්

      • Horaa says:

        එහෙමමත් නෑ. මම කොටන්නෙ අරගොල්ල කියල දෙන
        එකනෙ.

  7. සකුරා says:

    බොහොම නිවැරදි තීරනයක්. ජයවේවා!

  8. vishnu says:

    නියත ජයක්

    • asaranaya says:

      ආප්පෙත් වාටි ඉවරයි හිටන්, වඳ සුනකයා හරි කැමතිලු

  9. Hewage says:

    දේශයේ ගැලවුම්කරු ………

  10. ශ්‍රියාලතා says:

    ජය නියතයි! ඉදිරියටම යමු.

Main News