හවුලේ තරග වදිමු කියා ඒකාබද්දය අපේ පස්සෙන් එනවා.. ශ‍්‍රීලනිප අපි ගණන් උස්සනවා..- SB

November 9, 2017 at 2:10 pm | lanka C news
හවුලේ තරග වදිමු කියා ඒකාබද්දය අපේ පස්සෙන් එනවා.. ශ‍්‍රීලනිප අපි ගණන් උස්සනවා..- SB

ඉදිරි මැතිවණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග නිතරග ගිවිසුමකින් හෝ තරග වැදිය යුතු බවට ඒකාබද්ද විපක්‍ෂය පැත්තෙන් නිතරම යෝජනා එන්නේ යයි ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඉදිරි මැතිවණයේදී ශ‍්‍රීලනිපය හා එක්වීමට වඩාත්ම උවමනාව ඇත්තේ බවත් ඔවුන් එවනක් එකමුතුවක් ගැන දිවා රැුයේ සාකච්චා කරමින් සිටින බවත් ඇමතිවරයා සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිප්ත කල කොන්දේසි 07 සැකසූ පුද්ගලයා පසුගිය දිනෙක තමන් ඇතුළු පිරිස සමග සාකච්චා කල බවද ඔහු කියයි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

15 views

12 Comments to “හවුලේ තරග වදිමු කියා ඒකාබද්දය අපේ පස්සෙන් එනවා.. ශ‍්‍රීලනිප අපි ගණන් උස්සනවා..- SB”

  1. sa says:

    Katu deela ballo hadanne buranna tamai.

  2. daham says:

    mekata hondatama pissuwa thada welaada ehema nathnam thanakola kanna patan aranda?

  3. බබා උක්කුන් says:

    අලුත්ම ජෝක් එක.
    සභාවේ සිනා.

  4. Rohitha says:

    me ballata wela thiyenne daen elowa pol penila. chandayak thibunoth aayeth gedara thamai. kohomatath y’palanaye inne slfp haalparuwanta aaye deshapalana jeewithayak nae.muwage kaenahileknam ratema nae. merviyath muta wada hondai.

  5. vishnu says:

    පඟර නැට්ටෝ ගියාපර පැරදුන එක අමතකය් වගෙ.
    ඊළඟ පාර පරදින්නෙ ඇපත් නැතිව.මුණ දැක්කම
    චන්දෙ දෙන්න නෙවෙය් හොම්බට දෙකක්
    අනින්න හිතෙන්නෙ

  6. Dr Lakshman Fernando says:

    S.B, Today, I OBSERVED THAT, You are a REAL JOKER Congratulations ! Keep it up.

  7. Nim says:

    GUTI KANA MUHUNAK
    KATA ARIYOTH HODATAMA GUTI KANNAWAGE
    MOKATA MOLAYAK DUNNADA
    MANDA ???

  8. silva says:

    amathi thumo hoda dosthara kenek lagata gihin beheth tikak ganna,,ube mole godak wikal wela dan inne

  9. FREE says:

    මූටත් වැඩේ හරි වගෙයි.පිස්සන් කොටුවෙ තනි කාමරයක් සූදානම් කලා නම් හොඳයි..

  10. ඇමති සහෝ says:

    ඔච්චර ඉස්සුවාම ටින්කිරි මුළු ඇගේම ගෑවෙනවා නෙ?වතුර නැති කාලේ බලාගෙන තට්ටම. පරදින උන් ලිස්ට් එකේ ටොප් 10 පිනට.

Main News