හවුල ඇති..ශ්‍රීලනිප ඇමතිවරුන් 12ක් ඇමති ධුර අතහැර ස්වාධීන වෙයි..
May 20, 2017 at 10:40 am | lanka C news
ආණ්ඩුව නියෝනජය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් 12 දෙනෙකු එළැඹෙන අගෝස්තු මාසයේ සිට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.
ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් උපුටා දක්වන එම වාර්තා දැක්වෙන්නේ ඇමති ධුර අතහැර ස්වාධීනතාවය ප්‍රකාශ කිරීමට කලින් අවසන් වතාවට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කරනු ඇති බවයි.
සිදු කරන බව කියන ඇමති මණ්ඩල සංශෝධනයේදී රටට අත්වන ප්‍රතිඵල ගැන දැඩිව අවධානයෙන් සිටින බවද එම ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.