හසනා විදුහල්පති සංහිදියාව බිදියි…

October 2, 2017 at 12:40 pm | lanka C news
හසනා විදුහල්පති සංහිදියාව බිදියි…

ගාල්ල උස්වතුන් හසනා මුස්ලිම් විද්‍යලයේ ඉකුත් සිකුරාදා දිනයේදි සිදුව ඇති සිද්ධියක් වත්මන් ආණ්ඩුවේ සංහිදියා ප්‍රතිපත්තියට බාධාවක් බව හැට දෙලක්ෂයේ කොටස්කරුවෝ සංවිධානයේ කැදවුම්කරු බණ්ඩාර අතුකෝරාළ මහතා සදහන් කරයි.

තම සංවිධානය සෑම ජාති වාදයක්ම පිටුදකින බව සදහන් කරන බණ්ඩාර අතුකෝරාළ මහතා ගාල්ලේ ඇති වී තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් සියළු අංශ දැනුවත් කර වහාම එවන් තත්වයන් යලි ඇති නොවන පරිදි කටයුතු කරන බවද සදහන් කරයි.

අදහස් දක්වා සිටි බණ්ඩාර අතුකෝරාළ,

ගාල්ල උස්වතුන් හසනා විද්‍යාලයේ විදුහල්පති මුස්ලිම් ජාතිකයෙක්. මේ විදුහලේ ගුරුවරු 35 ක් පමණ සිංහල ගුරුවරු. මොකද මේ පාසල සිංහල මාධ්‍ය පාසලක්. පහුගිය මාස කිහිපයට මේ පාසලේ ගුරුවරු කිහිප දෙනෙක්ම විශ්‍රාම ගිහින් තිබෙනවා. ඔවුන් සිංහල මාධ්‍ය ගුරුවරු. නමුත් ඒ ගුරුවරු වෙනුවෙන් කිසිම උපහාරයක් පවත්වලා නෑ. පහුගිය සිකුරාදා මුස්ලිම් ගුරුවරියක් විශ්‍රාම යාම සම්බන්ධයෙන් විශ්‍රාම උත්සවයක් මේ විදුහල්පතිවරයා සංවිධානය කරනවා.

මේ කාරණයට ගුරුවරුන්ට ආරාධනා කරන්නේ විදුහල්පතිවරයා. මේ කාරණය සම්බන්ධව මුස්ලිම් සිංහල ගුරුවරු 15 ක් පමණ විරෝධය පලකරලා තිබෙනවා. මේ විදුහල්පතිවරයා විසින් මේ කාරණය පිළිබද තමන්ගේ නොසතුට පලකරපු ගුරුවරයකුට හොද පාඩමක් උගන්වනවා කියලා පුරසාරම් දොඩලා තිබෙනවා. විදුහල්පතිවරයා කලාප කාර්යාලය සහ පළාත් කාර්යාලය එක්ක බොහොම සම්බන්ධයි කියලා තොරතුරු ලැබිලා තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කය වගේ මේ දක්වා ජාතින් අතර ගැටුම් ඇති නොවුනු තැනක, විශේෂයෙන්ම පාසලක විදුහල්පතිවරයකු කරන ක්‍රියාව අපි තරයේ හෙලා දකිනවා. විදුහල්පතිවරු මේ විදියට හැසිරෙනවානම් ඒ පාසලේ ඉගෙන ගන්න දරුවෝ අනාගතයේ කුමන ආකාරයෙන් කටයුතු කරාවිද? ලමයි මේක සංවිධානය කලා කියලා ලමයින්ගේ පිට දාන්න විදුහල්පතිවරයා උත්සාහ කරනවා. මේ විදුහල්පති කියන්න හදන්නේ ඒ පාසලේ කුඩා දරුවෝ සිංහල ගුරුවරයාට උපහාර නොකර මුස්ලිම් ගුරුවරයාට පමණක් උපහාර කරනවා කියන්නද?

මේ විදුහල්පතිවරයා තනතුරට නුසුදුස්සෙක්. අපි මේ ආණ්ඩුව බලයට පත්කලේ සෑම වර්ගයකම ජාති වාදයට එරෙහිව. අපි සදුදා දිනයේ පළාත් අධ්‍යඛ්ෂකට, කලාප අධ්‍යඛ්ෂකට පැමිනිලි කරනවා මේ ගැන. මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් ඊලගට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබද දැනුම් දෙනවා.

– KT දර්ශණ

65 views

3 Comments to “හසනා විදුහල්පති සංහිදියාව බිදියි…”

  1. Shan says:

    පොල්කටු, ටින් බෙලෙක්ක, බෝතල් පත්තර එකතු කරන්න ආපු එවුන්ට ගිය කලක්…. පහුගිය අවුරුදු දෙකහමාරේ ඉදන් උන් රගනවා වැඩියි…

  2. lolla says:

    Now its too late idiots…. You’ll should bring in our King Mahinda back…….

  3. හිටන් හුටන් says:

    දර්ශන සහෝ ,,,, ඔබ හරියට හරි …මෙතන ප්‍රශ්නය වෙන්නේ මේ ගොබ්බය හම්බයකු වීම නොව…..මොහු කිසි සේත්ම විදුහල්පති තනතුර සදහා සුදුසුකම් නැති . හිටපු ඇමති රිචර්ඩ් පතිරණගේ පාප්ප බාලි උස්සා ,,,,,පොස්ටේර් ගසා විදුහපති තනතුර ගත තැනැත්තකු වන නිසා …….විදුලප්ති විබාගය අසමත් ..මේ පුද්ගලයා කිසි සේත්ම මේ තනතුර සදහා ඔබින කෙනකු නොවෙය්.

    ඔබ පළාත් අද්යක්ෂකට පැමිණිලි කලත් වැඩක් නොවනු ඇත. මන්ද යත් ඔවුන්ටද පන්දම් අල්ලා වටලප්පන් දී ගෙන සිටින බැවිනි..නො 1 කේ ගොබ්බයකි .!!!

Main News