හාරලක්‍ෂ විසිපන්දහසක මාසික කුලියට අමාත්‍යංශ ලේකම්ට වාහනයක්..

October 2, 2020 at 3:27 am | lanka C news
හාරලක්‍ෂ විසිපන්දහසක මාසික කුලියට අමාත්‍යංශ ලේකම්ට වාහනයක්..

මසකට රුපියල් හාරලක්ෂ විසිපන්දහසක කුලී පදනම මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් වාහනයක් ලබා ගෙන ඇති බව ලංකාදීප වාර්තා කරයි.

මෙම වාහනය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් වෙතින් ලබාගෙන ඇති අතර ඊට අදාළ ගිවිසුම සමාගම සහ කම්කරු අමාත්‍යාංශය අතර අත්සන් කර ඇතැයිද සඳහන්ය.

සැප්තැම්බර් මාසයේ සඳහා වූ එම වාහනය භාවිතා කිරීම සඳහා වූ හාරලක්ෂ විසිපන් දහසක මුදලක බිල්පතක් අමාත්‍යාංශය වෙත එවා ඇති අතර ඒ සඳහා ගෙවීම් ද සිදු කර ඇතැයි පැවසේ.

59,296 views

25 Comments to “හාරලක්‍ෂ විසිපන්දහසක මාසික කුලියට අමාත්‍යංශ ලේකම්ට වාහනයක්..”

  1. janapathi, agamethi danne nethiwa ethi. dannawa nam me minisage ob eka iwarai
    ane manda?

  2. Anagarika says:

    It looks like you can’t elect anyone to govern the country if Gotabaya whom voters thought trusthworthy allows this sort of activity to take place. Down with democracy in Srilanka!

  3. ගස් ගෙම්බා says:

    ඇට නැතිසව් භාග්‍යය දැක්ම භාගේ භාගේ බෝතල් වල දාලා බෙදනවා. දැන් ශනිපද බයියන්ගේ..මහා උන් හිටගෙන රෙනකොට පොඩිඋන් දුව දුව මුත්‍රා කරනවා කිව්වාලු.

    • kamal says:

      දැන් මොකද වෙලා තියෙන්නේ , එක්කෝ දන්නා දෙයක් කියන්ඩ ඕනේ නැත්නම් නොදන්නා කම වහගෙන ඉඳ ඕනේ , ministry sectary monthly vehicle allowanceඑක කියද, දන්නවනම් කියපං , පොඩි ගානක් තිබිල දැන් ගානට වැඩි කලේ කව්ද? දන්නේ නෑනේද , ගෙම්බා දන්නා ලබ්බ

      • මෙසේත් වන්නට බැරිය එයනම් !!! ලිසිං කර අතිඉස්තරම්ම වහනයක් ඤාති කෙනේකුගේ හෝ හිතවතෙකේගේ නමින් ගන්න ඇති, පසුව එය විමල්ගේ ආයතනය විසින් කුලිපදනම මත ගන්නත් ඇති, එහි මාසික වරිකාව ලිසිං සමාගමට ගෙවා දමනවාත් ඇති විමල්ගේ අමාත්‍යංසෙන් ලැබෙන කුලියෙන්, තවද  අතටදට මුදලක් ලැබෙනවා ඇති මොකද ලක්‍ෂ හතරාමාරක් ලිසිං වලට ගෙවීසිදුකරන්නේ නැති බැවින් අවසානයේදී නොදනිම වාහනයේ අයිතිය තමන්ටම ලැබෙනවා ඇති ඍජුව හෝ වක්‍රව මෙය මෙසේ වන්න බැරිද????මම මේ හේනේ ගංජා සුරුට්ටුවක් උරමින් සිටින මොහොතේ සිතුණු දේය හරි හෝ වැරදිනම් නොදනිමි!!

      • kkuruwita says:

        කමල් උඹලා මට නොකියා චන්දිමාල්ගේ උපනදිනේට ගියා නේ. හරි හරි

  4. Sam Fernando says:

    OMG ! These people are doing the same. No change. Can’t the prez see these happenings ? We have not given 2/3 for such things

  5. This is the time we need FCID and hang the bugger by his balls.

  6. Liyanna says:

    Munge ithihaasaya baluwoth, munta kiyala padina bicycle katuwakwath nathiwa hitapu ewun wenna athi. Ekai, awasthaawa hambawunama laksha ganan aanduwe/mahajanathaawage salli walin duwanna hadanne!

  7. sakunthala says:

    Secretary to the ministry is the highest qualified one who passed SLAS exam flying colours and have several university degress. Those who have not passed even OL obtain luxury vehicles after going parliament and even male nurse obtained 40 million vehicle permit for 02 weeks mp appointment. This is normal situation and dont be pannic.

Main News