හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

July 8, 2022 at 8:40 am | lanka C news
හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

කදුකර ප්‍රදේශ තුල හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට එම ප්‍රදේශයන්හි හාල් මැස්සන් කිලෝව රුපියල් 1700ත් 2000ත් අතර මිලකට අලෙවි වන අතර කීලං බල කිලෝව රුපියල් 2700ත් 2800ත්, හුරුල්ලා කිලෝව රුපියල් 2200ත් 2300ත් කට්ටා කිලෝව රුපියල් රුපියල් 3000ක් වැනි මිලකට අලෙවි වෙයි.

මෙම තත්වයන් මත තමන්ට ආහාරය සදහා කරවල මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද ජනතාව වැඩි දුරටත් පවසති.

කරවල වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ ඩිසල් මිල ‍ඩොලරයේ අගය ඉහල යාමත් සමග කරවල මිලද මෙසේ දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

15,995 views

5 Comments to “හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…”

  1. SL #gOhOMEgOTA says:

    කාංචන පකය කලේ ,ඉන්දියාවෙන් ලැබුණු තෙල් ටික පාලනයක් නැතිව මිනිස්ස්සුන්ට රෝන්දේ ගහන්ට අතහරින එක.
    බිස්නස් වලට ඕනේ තෙල් ටික දෙන්නේ නැතිව පොර ටෝක් දුන්න.
    ටෝලර් වලට තෙල් නැහැ, මාළු බාන්න යන්නේ හුජ්ජ ගහල කියල වෙන්න කාංචන කියන පොල් බුරුව හිතන් ඉන්නේ.

    ඉන්දියාවෙන් දුන්නු තෙල් ටික හරියට කළමනාකරණ කරා නම් , එතනි අනිවාර්ය ඩොලර් ප්‍රමාණයක් තෙල් වෙනුවෙන්ම හොයාගන්න තිබ්බ සහ රට දුවන්න තිබුන.

    දැන් තෙලුත් නැහැ, රට දුවන්නෙත් නැහැ. බඩු මිල ඉහල යන එක අහන්න දෙයක් නොවේ.

    කාංචන තෝ පල ! ,ගෝටා තෝත් පල ,

    • Buwa says:

      Ammo, desapalakayo tamai me seratama mula, maha janatawa, naha ne… ane palayan ban,, me rate minissu puduma minissu.. serama anunta dala shape wenawa…

      den kiyapan anduwa path kale okata kiyala.. yako government ekata serama karanna baha…

  2. Norata Eka says:

    ඉතා හොඳයි … මලකුණු කෑවෙ නැති වුනා කියල මැරෙන්නෙ නෑ නේ..

  3. Lalla says:

    මම ඉන්නේ ගම්පහ.මෙහේ ඔය මිල තමයි දැන් මාස කීපයක ඉඳලම. ඒත් තත්ත්වය බාල බඩු.

  4. aanamaduwe maanavadu says:

    kanchanaya kiyana ponna emathiyage geni pavithrage huththath oyavagema karawala gandanisaa, eka hemawelema urana moota karawalavalai pavithrage huththe gandai wire maaruwelaavage denenavaa ethi.

Main News