හාල් කිලෝවක් රුපියල් සීයකට දීම සාධාරණයි..- ඇමති මහින්ද යාපා

January 2, 2020 at 1:20 pm | lanka C news
හාල් කිලෝවක් රුපියල් සීයකට දීම සාධාරණයි..- ඇමති මහින්ද යාපා

රුපියල් සීයකට සහල් කිලෝවක දීම සාධාරණ යයි රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

හාල් කිලෝවක් රුපියල් සියයකට දීමේ කිසිදු අසාධාරණයක් නොමැති බවත් ගොවීන්ටද වී සදහා සාධාරණ මිලක් දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

ඔහු තවදුරටත් කියා සිටියේ වී ගබඩා කිරීමේ පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ යොමු වී ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

18,261 Viewers

18 Comments to “හාල් කිලෝවක් රුපියල් සීයකට දීම සාධාරණයි..- ඇමති මහින්ද යාපා”

  1. මැදමුලනෙ මුත්තා says:

    මූට දෙමුද පුන්නක්කු ටිකක් ජාපාල මිශ්‍රකරල.
    කියන කොටනමි මූ දැඟලුවෙ බලයට ආවම හාල් 30 ට දෙනව වගේ.
    ලක්ෂ්මන් යාපා කියන්නෙ මූට පිස්සු කියලා.

  2. අක්බාර් ලොක්කා says:

    වරෙංකො උඹ අපෙන් ඡන්දෙ ඉල්ලගෙන

  3. ඩපයා says:

    මු මොන ගොනෙක්ද 100 සාදාරණනම් මොන මගුලටද 100ට අඩු උපරිම මිලක් ගෙනාවේ? ගොවීන්ගෙන් අහල නෙමෙයීද උපරිම මිළ ගෙන්වේ?

  4. SL says:

    Same problem is repeating again and again.These idiots are talking to the gallery without solving the issue

  5. සාධාරණ මිනිසා says:

    අම්මපා උඹේ මොළේ තමයි මොළේ. අපරාදේ අපි පහුගිය ආණ්ඩුවට දොස් කිව්වේ හාල් මිලයි කියලා.එතකොට මහින්ද මහත්තයා ඡන්දෙ
    කාලේ බී ලූනු මිල කියලා UNP ආණ්ඩුවට චෝදනා කලේ වැරදිලා නේද

  6. Araliya says:

    Pinata emathikama aragena den enawa thappulanna. Ei UNP emathikama denawa kiwwada chande kadanawata

  7. nuwaraone says:

    ගෝටා මැතිතුමා ට මේක කරගෙන යන්න ඉඩ දීපියව් ගස් බල්ලනේ…ගොන් කතා කියලා මිනිස්සු කුලප්පු කරන්නේ නැතිව …ජනාධිපතිතුමනි මේ වගේ ගොන් කතා කියන පාහර හැතිකරේ ඉවත් කරන්න…මේකත් හරියට සජිත්ට උනා වගේ …ජනපතිවරණයේදී සජිත්ට තනියම ගේම ගහන්න උනා…චාටර් වෙලා පරාද උනා…ජනාධිපතිතුමාටත් උදව් කරන්න කෙනෙක් නැහැ වගේ …ඔබතුමාට ත් තනියම යන්න වෙන්නේ ගමන…

    • io.69 Lakhs says:

      බූරැවෝ ගෝඨාට කෙලින්ම කියා ගන්න බැරි ඒවා තමා මුන් ලව්වා කියවන්නේ.

  8. දැයට හිතැති says:

    ඇමති තුමා නිකං කටමැත දොඩවන්න එපා. ඔහේල අපි පාර්ලිමේන්තුවට යවන්න‌ෙ ඔය වගේ මෙෝඩ කථා අහන්නද

  9. pisso says:

    anduwe innakota sadaranae,vpakse innakota asadaranae,ou ithin ubala kanne ubalage salli walin neweine,pinatane,kaalakanni haththa

  10. හිටන්ගෙදර අප්පුහාමි says:

    මූ ඩඩ්ලිගේ ජරාව කෑවද. 80/=දෙන්න පුළුවන් හාල් 100/=දෙන එක සාධාරණයි කියන්නේ. ජනාධිපතිතුමනි මේ වගේ සක්කිලින්ගෙන් ප්‍රවේසම් වෙන්න.

  11. Armabepola says:

    How Hooow thawa Poddak Iwasamu … Gothabayya thawama Dadlyage Naya gewanawaaa …

  12. Ab says:

    These ministers easily forget how common / less privileged people live in the country. They only can feel the pain when they are in opposition. When they come to power as usual they speak like morons. Rice is staple meal in among Sri Lanka. If u can’t provide lesser price what’s the point ? Are u asking people to eat bread ? Government has to tackle this issue soon as possible otherwise it will be very good point to Uno + JVP red elephants.

  13. රටවැසි says:

    ඔහේ හිතන්නෙ රටේ ඉන්නෙ ඔක්කොම ඇමතිවරු කියලැයි . ඔහෙලට ඇහැකි 100 හාල් කන්න
    හොරකං කොරාපු සල්ලි තියෙන හංදා .

  14. Sana says:

    You need 5000 Liters of water to produce 1kg rice. Add other costs also. This is the reality.

  15. සුපුන් says:

    ගිය සැරේ යැව්වට සිරා ආයේ ජාතික ලැයිස්තුවෙන් ගෙනාව පිං ගොනා මේ සැරෙත් ගෙදර යවපල්ලා.

  16. චතුෂ says:

    ගොවීන්ට ඔය කියන විදියට ඉහලම මිලක් ලැබෙනවා නං කමක් නැහැ. හැබැයි වෙන්නේ අතරමැදියන් තුං හතර දෙනෙක් එකතුවෙලා ගොවීන්ගෙන් රුපියල් 50 ට ගන්නා වී කිලෝ එකහාමාර හාල් කරලා රුපියල් 100 ට දෙන එක. ගෝඨාභය මහත්තයට වැඩේ කරන්න දීලා ඔහෙලා කටවහන් ඉන්නවා නං හොදයි.

Main News