හාල් නැති වුණාට අවුලක් නෑ.. කොස් වහලූ, තේ කොලත් කන්න පුළුවන්.. – රජය නිල ලෙස යලි කියයි..

January 19, 2017 at 10:40 am | lanka C news
හාල් නැති වුණාට අවුලක් නෑ.. කොස් වහලූ, තේ කොලත් කන්න පුළුවන්.. – රජය නිල ලෙස යලි කියයි..

ඉදිරියේදී එන නියගයට මුහුණ දීමට කොස් කොල, ක්‍රෝටන් කොල, කෝප්ප කොල කෑමට ගත හැකි බව පසුගියදා මාධ්‍ය අමතමින් කී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා විසින් ඊයේ දිනයේ කියා සිටියේ ‘තේ’ දලුද කෑමට ගත හැකි බව තමාට දැන ගැනීමට ලැබුණු බවයි.

තමන් විසින් කොස්‌ කොල, ක්‍රෝටන් කොල කෑමට ගැනීමට හැකි යයි තමන් කලින් කල ප‍්‍රකාශයෙන් පසු රටේ විවිද ප‍්‍රදේහවලින් මහ ජනතාව කෑමට ගත හැකි තවත් කොළ, දලු වර්ග ගැන දැනුවත් කරන බවද කීය.

කොස්‌ගෙඩිය නාරටියද (වහල්ල) කෑමට හැකි යයිද ඔහු කීය.

162 views

21 Comments to “හාල් නැති වුණාට අවුලක් නෑ.. කොස් වහලූ, තේ කොලත් කන්න පුළුවන්.. – රජය නිල ලෙස යලි කියයි..”

  1. sakunathalaa says:

    බත් එපෝ දියවඩියවට මුල. නොකියන එක කපන් තනියම කකා ස්වාධීන වෙන්න තමා මටත් වෙන්නේ.

    • harshana says:

      ඇයි රොහාන් පුන්නක්කු එකත් කෑමට ගන්න පුළුවන් .ජනවාරි අට මහා විප්ලවය කරපු තරුණයන්ට ඉතාම ගැලපෙන කෑමක් තමයි පුන්නක්කු

    • Amda says:

      මේ යකා පාරෙ අහුවුනොත් නම් කවනවා තනකොල

    • Sodisi says:

      මට පෙනෙන විදියට මෙයා “යහපාලනයට” හීන් නූලෙන් ගෙඩිය බස්සනව. මේවා කිව්වම ආණ්ඩුව පිරිහෙනවා. මේක කුමන්තරයක්.

  2. පාසල් සිසුවා says:

    දීපිය ඕක තොපේ මහ එකාට. අපිට නම් කන්න බැරියෝ.

  3. ape ekaa says:

    hodatama wiswasayi oya miniha තේ’ kanada patan gaththata passe therenda ida thiyanawa.

  4. Y-Pala says:

    කෘෂි කර්මෙන් බැරිද තණකොළ තෙල්දාලා කෑම හොඳද කියල කියන්න. ලක්ස 62න් තරුණ චන්ද දුන් අයට අලුත් කාර් එකේ යනකොට බෛට් එකට ගන්න අලුත් ෂෝර්ට් ඊට් එකක් දෙන්න මට පුළුවන්.

  5. jackaa says:

    muu amathannema harakunta…

  6. රටට හිතවත් says:

    මුන්ට චන්දෙ දුන්න කියපු ලක්ෂ 62ට අලුත් අවුරුද්දේ ජනවාරි ඉඳල මාර්තු කන්න දෙන්න යන්නෙ කොස්කොල , ක්‍රෝටන් කොළ, තේ දළු, කොස් වහලු ලු! ඒකත් හරියි කියමුකෝ! හැබැයි සිංහල අවුරුද්ද නිසා අප්‍රේල් වලට ස්පෙෂල් දෙන්න යන්නේ තණකොළ ලු! ඒකත් හරියි කියමුකෝ! ඒත් එතකොට මැයි මාසේ ඉඳල දෙන්න යන්නේ මොනවද? “බත් මඩ” ද?

  7. Desapremiya says:

    මහා බැංකුව මහා දවල් ඇස් පනාපිට කොල්ල කාපු එක ගැනත් කියපන් කෝ මගේ දෙයියෝ ඔය ගමන්ම. බොරු නෙමෙයි ඊලග පාරත් උබට චන්දෙ දෙනවා ඈප නැති වෙන්නම.

  8. Champa says:

    තේ කොලත් කන්න වෙන තරම් දරුණු නියඟයක් නම් එන්නේ, ඔය කියන කොළ වර්ග ඉතුරු වෙලා තියෙයිද? වතුර නැතුව මේ කොළ වේලිලා ගියාම කන්න කියන්නේ ගස් වල කෝටුද?

    ලැජ්ජයි. රජයේ නිලධාරියෙක් නේද? ඔයිට වඩා ප්‍රායෝගික විසඳුමක් ඇත්තෙම නැත්ද?

    Food Bank කියල එකක් පටන් ගන්න දැනටම. ඇතුලේ හොඳට ඉඩකඩ තියෙන, parking එළියේ තියෙන, රජයේ ගොඩනැගිල්ලක් තෝරා ගන්න. Donations බාර ගන්න. ඒවා Store කරලා තියා ගන්න. වියලි දේවල් පැකට් කරපුවා ටින් ආහාර, වතුර දැනට බාර ගන්න. පස්සේ වෙනත් දේවල් බාර ගන්න පුළුවන්. හුඟක්ම අසරණ වෙන ගම්වල මිනිස්සුන්ට දෙන්න මේවා තියා ගන්න.

    හැම Supermarket එකකම ඇතුල් වෙන තැන Food Bank Donations කියල ලොකු box දෙක තුනක් තියන්න. දවස ඉවර වෙනකොට ඒවා එකතු කරගෙන Food Bank එකට ගෙනියන්න වැඩ පිලිවෙලක් සකස් කරන්න. Food Bank එකේ වැඩට Volunteers ලට එන්න කියන්න උදව් කරන්න. හොඳ ප්‍රචාරයක් දීලා පටන් ගත්තොත් තරුණ ළමයි එයි උදව් කරන්න. කාව හරි sponsor කෙනෙක් හොයාගෙන Food Bank Volunteers කියලා T-Shirt, Cap හදලා තියා ගන්න. එතකොට මිනිස්සු බලන්න ගන්නවා මේ මොකක්ද කියල. මේ ගැන දැනුවත් වුනාම නිකම්ම ප්‍රචාරයක් ලැබෙනවා.

    බොන වතුර වෙනුවෙන් නල ලිං ක්‍රමයක් දැනට හදලා තියෙනවා කියල මම දැක්කා. ඒක හොඳ වැඩක්. වතුර සංරක්ෂණය කරන දීර්ඝ කාලීන වැඩ පිළිවෙලකට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. නියඟයක් එන එන ගානේ කරන තාවකාලික පිළියම් වලින් වැඩක් නැහැ.

    නියඟය මොන තරම් දරුණුද කියලා, කොයි තරම් කාලයක් තියෙනවද කියලා ඇත්තටම ඒ විස්තර මට හොයන්න බැරි වුනා. ඒ ගැන පැහැදිලි විස්තරයක් දෙනවා නම් හොඳයි නේද?

    (I hope the President will see this).

    • subodhi says:

      අන්න හරි චම්පා ඔයා ආණ්ඩුවට අමාරුවේ වැටෙන්න ඉඩ දෙන්න එපා මොනවහරි හිතලා ආණ්ඩුව වැටිලා තියෙන අමාරුවෙන් ගොඩදාල දෙන්න ක්‍රමයක් හදන්න .කොහොම හරි මේ ආණ්ඩුවට අපහාස විදින්න දෙන්න එපා චම්පා .ඔයාට ඩොලර් කුට්ටියක් ලැබේවි ඒ පිනට

      • Champa says:

        If you think I let poor people die in hunger and thirsty so that you all can topple the government and come into power over their dead bodies, you are very much mistaken.

        Don’t forget to change your name because your attitude is an insult to humanity.

        • Brapathi Thuma says:

          “I hope the President will see this…..” yes, yes, why not? Previously I hate your comments and
          therefore never read them. But recently, I started to read them enthusiastically! Thanks, Champa.
          Thanks for saving my image.
          Love you!

          • Champa says:

            It is so sad to see how many people are bind with politics.

            Many people don’t even have basic humanity.

            We have a moral obligation to save poor people from starving due to drought.

            I want President to see my suggestion of setting up a Food Bank to help poor people. There is no politics in it. It was a humanitarian gesture.

            In a way I am glad I changed my allegiance. I don’t belong to your camp of cruel people with no heart who even want people to die from hunger and thurst so that they can ‘market’ it and come into power. Utterly disgusting.

            This is the first time I saw a government making preparations for an impending drought. Normally they do it after.

            I support President’s humanitarian venture of assisting people who are affected/will be affected by drought.

    • Champa says:

      Oh, I got the numbers. Over 65,000 people are already affected by the drought. That’s a big number.

  9. ගොවි පුතා says:

    කාලීන අදහසක් …යුගයේ අවශ්‍යතාවයක්..පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මුල් පියවර තබමු..

  10. Nihal says:

    This bugger is an audio visual man and knows only agricultural decorations.
    These people are working for agrochemical companies and keep his Department as a museum
    Useless mad bugger

Main News