හාල් පොල් පමණක් නොව එලවලු පවා පිටරටවලින් ගෙනෙන බව අගමැති පවසන්නේ පොලොන්නරු ගොවි පුතකු ජනාධිපති වී සිටියදීය..
December 9, 2017 at 6:47 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කලේ මෙරටේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ වර්ධනය රින වී ඇති බවයි.
පසුගිය වසරේ ද මෙම ක්ෂේත්රය රින වර්ධනයක් පෙන්නුම් කලේ ය.
එමෙන්ම ආණ්ඩුව බලාපොරොත්තු වූ සියලු ආර්ථික වර්ධනයන් ලබාගැනීමට අපොහොසත් වු බවත් අගමැතිවරයා ප්‍රකාශ කලේ ය.
මෙයට ප්‍රධාන හේතුව කෘෂිකර්ම ක්ෂේත්රයට මේ ආණ්ඩුව දක්වන උනන්දුවයි.
පසුගිය ආණ්ඩුව මෙරටේ කෘෂිකර්ම ක්ෂේත්රයේ නියලි සිටින පවුල් 18 ලක්ෂයක් ආරක්ෂා කිරිමට අවශ්‍ය සියලු පහසුකම් සැපයූ අතර රුපියල් 350/= ට පොහොර මිටියක් ලබාදිම එම ක්ෂේත්රයේ කැපි පෙනුණු වර්ධනයක් ඇති වීමට හේතු විය.
එහෙත් අද වනවිට හාල් පොල් පමණක් නොව අවශ්‍ය වුවහොත් එලවලු පවා පිටරටවලින් ගෙනෙන බව අගමැතිවරයා පවසන්නේ මෙරටේ පොලොන්නරුව ගොවි පුතකු ජනාධිපති වී සිටින යුගයකය.
ව්ඩියෝව මෙතනින්
ලන්කාවෙ නැති ඒව රටින් ගේනව වගේම ලමයි නැති එකේ 2 ක තුනක් රටින් ගෙනාවනම් හරිනෙ ලොක්කා
,,,RISAD,, gastika kapala MULU RATAMA kaanthaarayak kalaata passe,,,,,HAAL ELOWULU
PAMANAK NOWEY,,,WATHURA TIKATH PITA RATIN AANAYANAYA KARANTA WENAWA…
narisenage SAHA ponilege AARTHIKA SANWARDHANYE THARAMA KOHOMADA,,,?
Good can we export you? We absolutely don’t want you!!!