හාල් පොලු, මිරිස් පොලු සිහිගන්වමින් පෙට්රල් පොලු එයි.. සියළු පිරවුම්හල්වලට චක්රලේකයක්.. සිවිල් ගැටුම් මැඩලන්න පොලීසියත් යොදවයි..
November 7, 2017 at 8:40 am | lanka C news
රථවාහනවලට හැර බෝතල්, කෑන් ආදී වෙනත් කිසිදු බහාලුමකට පෙට්රල් නිකුත් කිරීම තමනම් කරමින් ඛණිජ තෙල් සම්පත් අමාත්යංශය විසින් චක්රලේකයක් නිකුත් කර ඇත.
මෙම නියෝගය නොතකා කටයුතු කරන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන්නැයි පොලිසියට දන්වා ඇත.
යතුරු පැදියකට ලීටර දෙකක්, ත්රීවීලයකට ලීටර තුනක්, මෝටර් රථයකට ලීටර 20ක් ලෙස මේ වන විටත් සියළු ඉන්ධනහල්වල ඉන්ධන බෙදා හැරීම සීමා කර ඇත.
එසේම ඉන්ධන පොලීම්වල ඇතිවල ගැටුම්කාරී තත්වයන් පාලනය කිරීම සදහා පොලිස් කණ්ඩායම් යෙදවීමටද කටයුතු කර තිබේ.
Go to hell..
Sweet , 🙂
Sira thawama paththara dakala nadda….news balanne nadda….
Niyamai shok yahapalane
වාහන මග නැවතිලා. කෑන් එකකට පැට්රල් ටිකක් දෙන්නෙ නෙත්නම් ඒව දුවන්නේ වැඩ බැරි හාමුගෙ වාත ගෑස් බලයෙන් ද ?
Ela da braa… Braa pathi mokada kiyanne? Banku horaa ehema sadda nee…
අම්මේ සනීපෙ ….., දැන් ඉතින් මග නැවතිච්ච වාහන, කටේ පෙට්රෝල් පුරවගන ගිහින් ස්ටාට් කරගනිල්ල, බත් කන හරක් හැට දෙලක්ෂයක් ඉන්න රටේ ඒ ගානට හරියන්න කරත්ත නැති එකනේ ප්රශ්නේ, එහෙම තිබ්බනම් මේ ප්රශ්නේ නෑ .
අනේ පලයන් බන් යන්න. දැන් එතකොට උඹලගේ මහින්ද ලොක්ක හිටියනම් රටේ කිසිම ප්රශ්නයක් නෑ කියලද කියන්නේ.
sara topi kanne thama punnakku da
sara thopi kanne thama punnakku da
හම්මෝ ඒක 😂😂
මගේ තණකොල කපන මැෂින් එකට පෙට්රෝල් ලීටරයක් ගන්නේ කොහොමද කියහංකෝ දන්න කෙනෙක් ඉන්නවානම්
machine eka kare thiyagena gihin polime inna my3 labeta dena kiri beela
ko me JVP karayo tika
laksha 62 harakta jayen jayama wewa