‘අරලිය’ සිරිසේන දඹරගිල්ල උරුක් කර ආණ්ඩුවට අභියෝග කරයි..

January 2, 2020 at 9:20 am | lanka C news
‘අරලිය’ සිරිසේන දඹරගිල්ල උරුක් කර ආණ්ඩුවට අභියෝග කරයි..

අද හාල් මිල ඉහළ යාමත් සමග අරලිය හාල් මෝල සම්බන්ධයෙන් මහලොකු ව්‍යවසනයක් ලෙස කතා කරන බව එම සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

කටමැත නොදොඩා එම ස්ථානයට පැමිණ බලා ඒ ගැන ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් අභියෝග කරන බවද ඔහු සඳහන් කළේය.

අද රටේ සහල් හිගයක් ඇතිව තිබෙන බවක් පෙනුණද පෙනුනද සැබැවින්ම එය රජයේ ක්‍රියාකලාපය මත ඇති වූ දෙයක් යැයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් අද රටේ සහල් ප්‍රශ්නයට හේතුව අරලිය සහල් මෝල නම් ඒ සඳහා සාධාරණ තක්සේරුවක් ගෙවා එය රජයට පවරා ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

පොළොන්නරුවේ දී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

44,888 Viewers

9 Comments to “‘අරලිය’ සිරිසේන දඹරගිල්ල උරුක් කර ආණ්ඩුවට අභියෝග කරයි..”

  1. සිරා says:

    නිවටයන්ව දැක්කම එළුවොත් රැවුල පානවලු.
    රටේ ඉන්න ධන ක්වේරයෝ තමා අන්තිමට රට පාලනය කරන්නේ…මේ අය මහචන්ද වලදි දෙපැත්ත බෙදාගෙන election campaing වලට සල්ලි දාලා අපේක්ෂකයන්ව ප්‍රාණඇපයට අරගෙන උන්ගේ කොඳු කඩලා අන්තිමට මුලු රටම ධනක්වේර මාෆියාවේ පාලනයට ගන්නවා.

    • ඒකට තමා ප්‍රජාතන්ත්‍රවාදෙ කිය කිය වදින්නෙ.. මෙහෙ කොහෙද ධන කුවේරයො.. ඇමෙරිකාවෙ, ඉන්දියාවෙ බලන්න එපායැ ප්‍රජාතන්ත්‍රවාදෙ ධන කුවේරයො නිසා බැබලෙන හැටි..

  2. වැඩිහිටියා says:

    මට ආරංච් හැටියට ‌ෙලොකු නයක් තියෙනවලු. ආණ්ඩුවට ගන්නම ‌ෙවෙයි වගෙ

    • සිරා says:

      රටේ ප්‍රධාන ආහාරය බත්.
      රටට බත සපයන සහල් වල ඒකාධිකාරිය පුද්ගලික මෝල් හිමියන් අත තිබීම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක්.
      වහාම මේ මෝල් ජනාධිපති බලතල යොදවා රජයට පවරා ගත යුතුයි.
      සහල් පිලිබද ඒකාධිකාරියෙන් 70% වත් රජය සතු විය යුතුයි.ජනාධිපතිතුමනී මෙන්න කරනවානම් මුළු රටේම ප්‍රසාදය හිමි වන වැඩක්.බතට අත තබන්න යක්ෂයන්ට ඉඩ නොතබන්න.

  3. ජනපති තුමනි ජනතාව ඔබත්සමගයි: මෙි එකඑක පගර නැටිටංගේ නැටුං බලන්නේ නැතුව හමුදාව දාල සහල් එකතුකරමු රටෙි ප්‍රධාන ආහාරය සමග මුන්ට සෙල්ලමි දාන්න ඉඩදෙන්න එපා ගොවියෝ වවනවානමි අපි මිලදීගන්නවානමි මෙි වගේ අතර මැදියෝ අරගෙන මිල පාලනය කරන්න දෙන්න එපා සහල් අනිවාර්ය ‍‍ෙබාගයක් සහ වගාවක් ලෙසින් සලකා රජයෙන් මිල පාලනය කරන්න මුංට මෙක එපානමි රජයට ගන්න

  4. HENA says:

    ජනපති තුමනි ජනතාව ඔබත්සමගයි: මෙි එකඑක පගර නැටිටංගේ නැටුං බලන්නේ නැතුව හමුදාව දාල සහල් එකතුකරමු රටෙි ප්‍රධාන ආහාරය සමග මුන්ට සෙල්ලමි දාන්න ඉඩදෙන්න එපා ගොවියෝ වවනවානමි අපි මිලදීගන්නවානමි මෙි වගේ අතර මැදියෝ අරගෙන මිල පාලනය කරන්න දෙන්න එපා සහල් අනිවාර්ය ‍‍ෙබාගයක් සහ වගාවක් ලෙසින් සලකා රජයෙන් මිල පාලනය කරන්න මුංට මෙක එපානමි රජයට ගන්න

    mun raganawa wedi

  5. අක්බාර් ලොක්කා says:

    මේවා හිටං ලොක්කගෙ කුමන්ත්‍රණ . මුගෙ ගබඩා කඩල හාල් ටික කිලෝ එක රුපියල් 80 ට මහජනතාවට දෙන්න

  6. Sunil Dahanayake says:

    There is solution wipe out this rice mafia.

    Reviive paddy markerting board and purchase all the paddy from farmers and reasonable price per kilo .

    Then set up state of the art rice mills in several paddy producing areas and produce quality rice. Thereafter, distribute the Paddy Makerting Board rice through Sathosa or new semi government compnay. We can produce quality rice for the local market and overseas market as well. We can learn from Sun Rice Company Ltd in Australia. They produce quality rice to overseas markets. Finally, the rice mafia will be bankrupt.
    To do this we need good professional managers but not the politicians like “Bas Kondosthara” or Kudu Dumiya.

Main News