හාල් සීයයි.. පොල් 70 පනී..

January 23, 2017 at 8:02 am | lanka C news
හාල් සීයයි.. පොල් 70 පනී..

මේ දිනවල රට පුරා බොහෝ ප‍්‍රදේශවල පොල් හිගයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

වෙළද පලේ ඇති පොල්ද ගෙඩියක් රුපියල් 70න් ඉහල මිලකට අලෙවි වෙමින් තිබේ.

පවතින වියලි කාලගුණය හේතුවෙන් පොල් හිගය තවත් දැඩි විය හැකි බවද ලුණුවිල පොල් පර්යේෂණ ආයතන පවසයි.

මේ අතර වෙළදපලේ සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 95 ඉක්වමා ගොස් ඇති අතර සම්බා සහල් කිලෝව 110 ඉක්වමා තිබේ.

රතු නාඩු සහල් පමණන්‍ක් කිලෝව රුපියල් 85 සීමාවේ පවතී.

37 views

6 Comments to “හාල් සීයයි.. පොල් 70 පනී..”

  1. තණ කොළ නොකන says:

    මිනිස්සු නැවතත් බත් කන්න පටන් අරන් තියෙනවා කියන පණිවුඩයයි ආණ්ඩුව තේරුම් ගත යුත්තේ…..

    වසර 9 ක් පුරාවට බත් ම කමින් සිටි මිනිසුන්ට වෙනසක් අවශ්‍යවී තණ කොළ අනුභව කරන මට්ටමට වැටීමෙන් ඇතිවූ තත්වය ක්‍රමයෙන් වැටෙහෙන්නට පටන් ගෙන ඇති සේ ය.

    බත් කන මිනිසුන් ප්‍රමාණය වැඩි වෙමින් තිබෙන බව තේරුම් ගැනීමට බස් රථයේ, කාර්යාලයේ පමණක් නොව කඩ පිලේ වුව සිදුවන කතා බහට කන් දීමෙන් හැකි වේ….

  2. rajapathi says:

    කමු කොස්කොල, කෝප්ප කොල, ක්‍රෝටන් කොල සහ කොස් නාරටි.
    රසයි! ගුනයි!! ලාබයි!!!

    • ගොවියගෙ ගෑනි says:

      මදැයි ඉතින් ගොවියෙකු ගෙ පුතෙක් රට කොරන්න තෝර ගත්තා….

      මූ ගොවියෙකු ගෙ පුතෙක් නෙවෙයි……

  3. අනාචාර්ය විජේසුරිය says:

    වෙනස සැපද?

  4. prince says:

    තව ටික දවසකින් තණ කොළ වලටත් බද්දක් ගහයි අත කොට එකත් කල ඉයරයි

  5. kasun says:

    A උණට mahindata vada me ආණ්ඩුව හොඳයි

Main News