හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..

December 14, 2019 at 12:40 pm | lanka C news
හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..

වෙළඳපොලේ මේ වන විටත් සහල් පොල් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇත.

සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 100 ඉක්මවා ඇති අතර පොල් ගෙඩියක මිල රුපියල් 50-60 ඉක්මවා තිබේ.

උඩරට එළවළු මිල 60% කින් පමණ ඉහළ ගොස් තිබෙන අතර පහතරට එළවළු මිල ද බොහෝ සෙයින් ඉහල ගොස් තිබේ.

රතුළුණු කිලෝවක් රුපියල් 500 ඉක්මවා ඇති අතර ලොකුළුණු කිලෝවක් රුපියල් 200 ඉක්මවා ඇත.

නත්තල් සමය සහ පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් මෙම මිල ඉහළ ගොස් ඇති බව තොග වෙලදුන් කියා සිටිති.

සහල් මිල ඉහල ගොස් ඇත්තේ වෙලදුන් කිහිප දෙනෙකුගේ ඒකාධිකාරය හේතුවෙන් යයිද සදහන් වෙයි.

301 views

15 Comments to “හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..”

  1. Saman says:

    ඒකට කමක් නෑ තාප්ප වල ඇඳපුව දැක්කම බඩ පිරෙනව.

    • Sathya says:

      Loonu goviyata hondai. Niyamai

    • කුහක කමට බේත් නැහැ..

      හැම නත්තල් කාලෙකම ලූනු, අමු මිරිස්, දෙහි, අල ආදී නොයෙක් ආහාර ද්‍රවය අධික ලෙස මිළ ඉහල යන බව සාමාන්‍ය ජනතාව දන්නව. නව වසරට පසු මිළ අඩුවන බවත් දන්නව.. එසේම වර්ෂා කාලයට එළවලු මිළ අධික වන බවත් දන්නවා..

      හැබැයි දැං මේව මැජික් වගේ උලුප්පනව..

    • Me says:

      පේනවද වැඩේ සෙට් කරපු අය පැත්තක අැඟිල්ල දික් කරන්නෙ අහිංසකයන්ට. එදත් 🐮අදත්🐮මයි.
      🐂🐂🐂

    • අඩෝ තෝ ජාතක වුනේ අහවල් එකිට දාවද වසුරැ සමන්.

    • Angoda Buva says:

      උඹලට නම් ඉතං හාල්, එලවලු මිල වැඩ වුණාට කමක් නැහනෙ.

      තණකොල හා පුන්නක්කු මිල වැඩි වුණොත් තමයි උඹලට පශ්ණයක් වෙන්නෙ. ඒක වැඩවුණ දවසට උඹල කතා කරපල්ල.

      මේ saman, සිංහල බණ්ඩා,, hava, sathya, Hari, යන නම් වලින් පෙනී සිටින අය UNP මොන්ගලයන් වෙනුවෙන් කඩේ යන උන්ගේ පුක් කොල්ලන් බව තේරුම් ගන්න.  ඔහුන් එක එක වේෂයන්ගෙන් පෙනී සිටිමින් පල කරන Comments වලට රැවටෙන්න එපා.

  2. ruwan says:

    දැන් සැපද????????

    • Angoda Buva says:

      උඹලට නම් ඉතං හාල්, එලවලු මිල වැඩ වුණාට කමක් නැහනෙ.

      තණකොල හා පුන්නක්කු මිල වැඩි වුණොත් තමයි උඹලට පශ්ණයක් වෙන්නෙ. ඒක වැඩවුණ දවසට උඹල කතා කරපල්ල.

      මේ ruwan, saman, සිංහල බණ්ඩා,, hava, sathya, Hari, යන නම් වලින් පෙනී සිටින අය UNP මොන්ගලයන් වෙනුවෙන් කඩේ යන උන්ගේ පුක් කොල්ලන් බව තේරුම් ගන්න. ඔහුන් එක එක වේෂයන්ගෙන් පෙනී සිටිමින් පල කරන Comments වලට රැවටෙන්න එපා.

  3. සිංහල බන්ඩා says:

    රනිල්/සිරිසේන යහපාලනයේ ප්‍රතිපල එන්න පටන් ගන්නේ දැන් තමය්. වැස්ස නැත්නම් ලයිට් කපන හැටිත් බලන්න තිබුනා. ගෝඨා බලයට නාවා නම් කර්මාන්ත වැහිල ආර්ථිකය රින වෙ හැටි බලන්න තිබුනා.

  4. Chamila says:

    දඹුල්ලේ එළවලු විකුණගන්න බැරුව විසිකරන කොටත් කොළඹ දි ඒවා ගිනි ගනන්. ඒවගේම තමයි වී ගොවීන්ට තමන්ගේ අස්වැන්න විකුණගන්න බැරුව වස බොන්න වෙනවා, ඒත් හාල් ගිනි ගනන්. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම සූරා කන අතරමැදි ව්‍යාපාරිකයන් පාලනයට යම් ක්‍රමවේදයක් සැකසිය යුතුයි. නව රජය මේ ගැන අවබෝධයෙන් යමක් කරයි කියලා හිතනවා.

    • පීටර් says:

      දඹුල්ලට වඩා මේ දවස් වල කොළඹ මැනින් මාර්කට් එකේ එළවලු තොග මිල අඩුයි. උඩරට එළවලු වගාවන් වැඩි ප්‍රමාණයක් වැස්සට අහුවෙලා කුණු වෙලා තියෙන්නේ. ඒ නිසයි මිල වැඩි වෙලා තියෙන්නේ. හැමදේටම බොරුවට ආණ්ඩුවටයි ජනාධිපතිතුමාටයි බැනලා වැඩක් නෑ.

    • Angoda Buva says:

      ඔබ හරියටම හරි. මේ හැම ආණ්ඩු කාලෙකම කිරාත්මක වුණ මාපියාවක්.

      මේක හමුදාව දාල හරි වහාම පාලනය කල යුතුයි. දඹුල්ලෙ එලවලු මාර්කට් එකේ ගොවියගෙන් එලවලු ගන්නෙ කුණු කොල්ලෙට. ඊට පස්සෙ හැපයුම අඩු කරන්න ඒවයින් වැඩි හරියක් විනාශ කරනව. ඊට පස්සෙ කොලඹට එන්නෙ සීමිත සැපයුමක් නිසා මිවල වැඩිවෙනව.

      මේ මාපියාව නවතන්න ගොවීන් සංවිධානය වෙන්න ඕනෙ. ගොවි සංගම් පිහිටවල ඒ හරහා කොළඹට කෙලින්ම එලවලු ගෙනල්ල බෙදාහරින කම වේදයක් හදන්න ඕනෙ.

      එහෙම කලොත් විතරයි මේ කාළකණ්ණි අතරමැදියන්ව පාලනය කරන්න පුලුවන් වෙන්නෙ.

  5. desabimanaya says:

    නියමයි තවත් තාප්ප බදාගනිල්ලා . මුලු සමාජයම අවිද්‍යාවකට හසුකරගනිමින් යනවා .

    • Boo says:

      නැතුව ඉතිං මහ බැංකුව බදාගන්නද කියන්නේ. එහෙම නැත්තං රත්තරං අස්සයො පිටේ යන්නද? නැත්තං කිඹුල්ලු එක්ක පීනන්නද?

      අවුරැදු 4ක් තිස්සෙ කාපු රට හදන්න මාසෙන් බෑ.

Main News