හැකිනම් කියනු.. ජනපතිට අභියෝගයක්.. දේශපේ‍්‍රමී බලඇණියක් අද රාත්‍රියේ ජිනීවා සටනට එක්වෙයි..

September 18, 2018 at 3:00 pm | lanka C news
හැකිනම් කියනු.. ජනපතිට අභියෝගයක්.. දේශපේ‍්‍රමී බලඇණියක් අද රාත්‍රියේ ජිනීවා සටනට එක්වෙයි..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනා විකල්ප යෝජනාවට රජය සම අනුග්‍රහය දක්වා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව රියාද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා පැවසීය.

මේ පිළිබඳව ජිනීවා මානවහිමිකම් කොමිෂමේදී ජනාධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර යුතුබව පැවසීය.

ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් ඇතුළු කණ්ඩායමක් (18) අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යන බව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

533 views

9 Comments to “හැකිනම් කියනු.. ජනපතිට අභියෝගයක්.. දේශපේ‍්‍රමී බලඇණියක් අද රාත්‍රියේ ජිනීවා සටනට එක්වෙයි..”

  1. aagamikaya says:

    Sarath Weerasekara mathinduni oba athulu kandayamata Jesu pihita pathami. Obage siyalu balaporottu itu wewa. Mevani desha mamaka minisunva Deviyo aaraksha karathva.

  2. OLU says:

    The real man smiles in trouble, gathers strength from distress, and grows brave by reflection.
    Be brave. Take risks. Nothing can substitute experience. Our Motherland need patriotic Sinhalese
    During the LTTE TERRORISM era there was no one who came to save the people of this country.Foreign forces and pressures, foreign invasions are not new to us..
    We will not allow a single inch of the land that you won by the sacrifice of your life to be taken away. There will be no room for separation.So that , If we must die, we die defending our rights & Motherland
    Good luck our brave lions ….Thank you all ..We Salute you all

  3. sky says:

    රියාද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා ඇතුළු දේශප්‍රේමී වීරයන්ට අපේ උත්තමාචාරය
    ඔබ සැමට තෙරුවන් සරණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට ධෛර්ය ,ශක්තිය ලැබේවා …ඊළම් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපය ලෝකයාට දැනගැනීමට සැලැස්විය යුතුයි …ජිනීවා උගුලෙන් අපේ රණවිරුවන්, මව් බිම ආරක්ෂාකළ යුතුයි .
    සිහලුනේ ,අවදිවෙව් .
    .JAYA WEVA !!!

  4. Saradiel says:

    ජනපති සිරිසේන දැන්වත් දේශප්‍රේමී පාලකයෙක් වී අසාධාරණය අයුක්තියට එරෙහිව කටයුතු කරන්න ජිනීවා මානවහිමිකම් කොමිෂමේදී රටේ ත්‍රිවිඩ හමුදාවට විරුද්ධව දෙමල කොටි ඩයස් පෝරාව ගෙනියන අසත්‍ය කරුණු පෙන්වාදී මේ දරුණු කොටින්ගේ මෙලෙච්චේද ක්‍රියා පෙන්නුම් කර අපේ රණවිරුවන් ආරක්ෂා කරන්න රටේ පාලකයා බලයට තණ්හාවේ LTTE ත්‍රස්තවාදයට උදව් කලොත් ඒක ජාතික අපරාධයක් . ඔහු දේශද්‍රෝහියෙක්
    කොටි ත්‍රස්තවාදයට සහය නොදී රට ජාතිය ආරක්ෂා කරන්න
    දෙමල කොටි ඩයස් පෝරා බොරු බේගල් වලට විරුද්ධව , අපේ රණවිරුවන් රැකගැනීමට ජිනීවා යන සියලුම දේශප්‍රේමීන්ට අපේ ප්‍රණාමය ,ස්තුතිය

  5. Mahasona says:

    සිරිසේන ,මංගලා දේශපාලන බල පෑම්වලට ,බලේට තණ්හාවී බොරු චෝදනා වලට එකගවී අපේ රණවිරුවන් අපරාධකාරයන්කර , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනා විකල්ප යෝජනාවලට එකගවී අපේ මව් බිම දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට පාවාදී නැවත අපේ මව් බිමට පය නොතබන්න
    දේශද්‍රෝහියන් අපේ රට අවශ්‍ය නැත
    රියාද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා ඇතුළු දේශප්‍රේමී සිංහලයන්ට ජයවේවා ..ඔබ සැමට අපේ ප්‍රණාමය

  6. John the baptice says:

    Motherland will achieve victory through the strength of this truth.
    Good luck

  7. Spirit says:

    We are the LIONS, we have lions blood, we never go back .
    A man’s country is not a certain area of land, of mountains, rivers, and woods, but it is a principle and patriotism is loyalty to that principle.
    Forget about quitting,
    And think only about winning.
    Keep running no matter what.
    Belief and courage is all you need.
    Go ahead and do it,
    I bet you‘ll be the winner.
    Best of luck to our Patriotic Sinhalese

  8. david milibanda says:

    Another spoke…………… SB swallowed $$$$$$$ and make a statement saying our Forces shot and killed surrendered persons. That Terrorists Ramesh had given SB a call 10 minutes before he surrendered.

    Do we need enemies from outside the country when they are within. $$$$$$ mavericks.

  9. Ratata Adhare says:

    Long Live Mother Lanka!
    Lanka, Lanka, Pembara Lanka, Surakimu Api Lanka!

Main News