හැකිනම් නෙරපනු.. ගම දිනවන්න මහින්ද රට වටා පොහොට්ටු වේදිකාවේ…

December 23, 2017 at 3:50 pm | lanka C news
හැකිනම් නෙරපනු.. ගම දිනවන්න මහින්ද රට වටා පොහොට්ටු වේදිකාවේ…

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප‍්‍රචාරක රැුළි දිස්ත‍්‍රික් මට්ටමින් ඇමතීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සූදානමින් සිටී.

ඒ අනුව සැලසුම් කර ඇත්තේ සෑම දිස්ත‍්‍රික්කයකම ප‍්‍රධාන මැතිවරණ රැළි දෙකක් හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමටයි.

කෙසේ වෙතත් ශ‍්‍රිලනිපය දැනටමත් තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප‍්‍රවාර්ධන කටයුතු සදහා සහභාගී වන සියළු මන්ත‍්‍රීවරුන්ගේ සාමාජිකත්ව අහෝසි කර මන්ත‍්‍රී ධුරයන්ද අහෝසි කිරීමටයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහිනද රාජපක්‍ෂ මහතාද ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරයෙකු බැවින් ශ‍්‍රිලනිප තීරණය අනව ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කෙරෙනු ඇත.

6 views

11 Comments to “හැකිනම් නෙරපනු.. ගම දිනවන්න මහින්ද රට වටා පොහොට්ටු වේදිකාවේ…”

  1. Dissanayake says:

    Chase all SLFPers who are supporting Pohottuwa,headless idiots.

  2. john the baptice says:

    ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව බොරු ශ්‍රීලංකා නිදහස් පක්ෂය අත සමග බුලත් කොලය

  3. Gadol says:

    මෙවර ඡන්දයේදී බුලත් කොලය ඉදිරියේ ගසන සෑම කතිරයක්ම රටේ අවනීතිය රජකරවීමට ලබා දෙන කතිරයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර පවසයි

  4. gamarala says:

    අපිට 95%යි.. අතට බුලත් කොලයට 5%යි.. අපට දැවැත්න ජයක් …

  5. Lanka says:

    ආන්න එහෙම එන්න ලොක්ක බය..පැත්‍තක තියල…

  6. Lanka says:

    පක්ෂයෙන් නෙරපුවොත් බස්නාහිර හෝ දකුණු පළාත් මහ ඇමතිධූරයට පොහොට්ටුවෙන් මහින්ද…..

  7. sunil says:

    ආයෙ කවදාවත් මරාට බලයට එන්න බැරි එකේ මෙහෙමවත් පොඩි ආතල් ටිකක් ගත්තදෙන්

    • Jonaa'S Brother says:

      ඇයි සිරාලා ඔච්චර බය! මුහුණදී උරගා බල පල්ලා, යු ඇන් පී කාරයෝ වගේ, උන් බය නැහැ,

  8. Rohitha says:

    sunil hariyata beheth tika ganne. naeththam naewatha hitapu dihawata yanta wei.

Main News