හැකිනම් පරදවනු.. ජනතා සහන රැසක් සමගින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට..
November 20, 2018 at 10:29 pm | lanka C news
නව ආණ්ඩුව විසින් ඉදිරි වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අතුරු සම්මත ගිණුම් මගින් ජනතා සහන විශාල ප්‍රමාණයක් ලබා දීමට යෝජනා කර ඇති බව ද වාර්තා වෙයි.
ගෑස් මිල විශාපල වහයෙන් අඩු කිරීමටත් නැවත වතාවක් ඉන්ධන මිල අඩු කිරීමත් සලකා බැලෙමින් ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
රජයේ සේවකයන් සඳහා වූ වාහන බලපත්‍රයක් පෙර පරිදිම ලබා දෙනු ඇති බවත් මූලික වශයෙන් දැන ගන්නට තිබේ.
මෙම අතුරු සම්මත ගිණුම මීළඟ කැබිනය් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් ඇති බවද වාර්තා වෙයි.
ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
එය පරාජය කරවීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයක් ජනතාවට සහන ලබා දීමට විරුද්ධ පාර්ශවයක් ලෙස හඳුන්වාදීමට දැනටමත් ආණ්ඩු පක්ෂයෙන් කටයුතු යොදමින් සිටී.
ලක්ශ 50 පර්මිට් එක නැවත දෙන්න.. බුදු සරණයි
Monissu dannawa Mewa Kerat ala kiyala…… Rata winasa wenawa me boru sahana walin, Ranil rata kewanam Kohomada eka paara Sahana denne ? Gedarin Genallada ?. 113 newei Maha chanden Gedara yanna wenne Gon Heththata.
බල පෙරළියක මුක්ය පරමාර්ථය මෙයයි.
මෙයින් නව රජයට ජනබලය තව වැඩිවෙන නිසා බටහිරට නැමී ඉන්න ඩොලර් කුක්කෝ බියෙන් සැලිලා නං දොඩෝනවා .
19 වන සංශෝධනයෙන් චන්ද කල් ගියා මහජන මතය යට උනා. මංත්‍රී ලගෙ අගය වැඩි උනා.