හැටන් හර්තාල්.. විරෝධතා දැඩි වේ.. වතුකරය රත්වේ..

October 24, 2018 at 12:00 pm | lanka C news
හැටන් හර්තාල්.. විරෝධතා දැඩි වේ.. වතුකරය රත්වේ..

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහයෝගය දක්වා හැටන් නගරයේ සියළුම වෙලදසැල් කළු කොඩි ඔසවා වසා දමා තිබේ.

හැටන් අවට තේ වතු වල වතු කම්කරුවන් සහ හැටන් නගරයේ වෙළදසැල් වල රැකියා කරන සේවකයින් සහ හැටන් නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් , වැන් රථ හිමියන් ඇතුළු සියළු දෙනා එක් වි තමන්ගේ මුලික වැටුප රු1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පවත්වනු ලැබුවා.

වතු කම්කරුවන්ගේ මුලික වැටුප  රු 1200 දක්වා වැඩි කරන ලෙස ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට මැදිහත් වන ලෙස ඉල්ලමින් සන්දේශයක් භාර දිමට බගවන්තලාව නගරයේ සිට ඊයේ (23) දහවල් කොළඹ දක්වා පා ගමනක් ආරම්භ කරන හැටන් වැලිඔය වත්තේ තරුණයන් පිරිසක් අද (24) දෙවනි දිනට හැටන් නගරයේ සිට ගමන් ආරම්භ කරනු ලැබුවා.

වතු සමාගම් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුට දැන ගෙවන  රු 530 රු 600  දක්වා වැඩි කල හැකි බවයි එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

24 views

5 Comments to “හැටන් හර්තාල්.. විරෝධතා දැඩි වේ.. වතුකරය රත්වේ..”

  1. ජීවන බර ආණ්ඩුව පිටින් නොයවා වතු සමාගම් පිට පැටවීම says:

    වතු කම් කරුවන්ගේ ජීවන බර ආණ්ඩුව පිටින් නොයවා වතු සමාගම් පිට පැටවීමේ වතුකරයේ සිටින අවස්ථාවාදී ද්‍රවිඩ දේශපාලුවන්ගේ උත්සහයකි….

    • ගිරවා says:

      මේ පසුපස සිටින්නේ වතු දෙමළ ජාතිවාදී දේශපාලකයන්ය ඔවුන්ට ඉන්දියාවෙන් සහය ලැබේ කදුකරයේ වතු දෙමල කොළණි ඇතිකරමින් නොමිලේ ඉඩම් ගෙවල් ලබා දෙනවා ..කදු අවට වන රක්ෂිත විනාශ කරමින් දෙමළ සක්කිලි කොළණි ගොඩනගනවා …ඔවුන් වෙනුවට නවීන යන්ත්‍ර භාවිතා කර මේ දෙමල කම්කරුවන් නැවත තැමිල් නාඩුවට පිටමන් කල යුතුයි අපේ රටේ දැන් වතුඅවට වන සතෙකුටවත් ජිවත් වීමට මේ සක්කිලි ඉඩදෙන්නේ නැහැ මරාගෙන කනවා
      විශේෂයන්ම ගනේෂන් ඇමති කමෙන් ඉවත්කරනු ..දිගම්බරන් මහා ඇමතිකමෙන් ඉවත් කරනු ….මේ දෙමල ජාතිවාදී නිසා අපේ රට අගාදයට යනවා සිංහලයන්ගේ උරුමයන් සුළු ජාතින් බලෙන් උරුම කර ගන්නවා සිංහලයා තමගේ රටට සිදුවන විනාශය ගැන කථා කිරීම ජාතිවාදයක් නොවේ

  2. LION says:

    More than 400,000 tea estate workers in India go on strike over pay
    Hundreds of thousands of tea plantation workers in eastern India went on a three-day strike on Tuesday demanding a 20% increase in their daily wage, amounting to 50 cents (39p), from the government and estate owners. The minimum daily wage for a worker at the plantation is 169 rupees
    Why Srilanka tea plantation workers need 1000 rupees ?

  3. LION says:

    India tea workers live in ‘appalling’ conditions on $2 a day
    WHY Srilankan tea workers asking `1000 rupees ????
    Tea wage test from Assam
    The labour welfare department of Assam – which has the largest number of tea workers -announced earlier this week that it will soon notify an interim hike of Rs 30 with retrospective effect from March 1 this year. This will take the daily wage, now Rs 137, to Rs 167.Women working on tea plantations in northeast India earn a “pitiful” $2 a day and live in “appalling” conditions with almost no toilets, according to a report released on Tuesday.The investigation by the British charity Traidcraft Exchange found workers in the tea-growing state of Assam were paid 137 rupees ($2) a day, far below the minimum wage of 250 rupees. More than half are women.
    https://www.telegraphindia.com/states/west-bengal/tea-wage-test-from-assam/cid/1457925

  4. john the baptice says:

    මුන් මේ මුදල් වැඩිපුර ඉල්ලන්නේ මත් වර්ග ගැනීම සදහා

Main News