හැට දෙලක්‍ෂයේ ජන මතයට පයින් ගසා ජනාධිපති විධායකය රකී.. ආණ්ඩුවේ දෙදරීමට වැළැක්විය නොහැකියි..

September 3, 2017 at 12:00 pm | lanka C news
හැට දෙලක්‍ෂයේ ජන මතයට පයින් ගසා ජනාධිපති විධායකය රකී.. ආණ්ඩුවේ දෙදරීමට වැළැක්විය නොහැකියි..

හැට දෙලක්‍ෂයක ජනවරමට පයින් ගසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විධායක ජනාධිපති ධූරය රැකීමට කටයුතු කරමින් සිටින බවත් මෙනිසා එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ බෙදීමක් ස්ථිරවම හටගනු ඇති බවත් එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

මෙම තීරණයත් සමග ජනාධිපතිවරයා විසින් හැට දෙලක්‍ෂයක ජනමතයට පයින් ගසා ඇති බව දැක්වෙන එම වාර්තාව මෙතනින්

23 views

6 Comments to “හැට දෙලක්‍ෂයේ ජන මතයට පයින් ගසා ජනාධිපති විධායකය රකී.. ආණ්ඩුවේ දෙදරීමට වැළැක්විය නොහැකියි..”

  1. ඇත්ත says:

    අපි බලමු අවසන් මොහෙතෝ හෝ කලු සුද්දන්ට වෙට්ටු දමා රට වෙනුවෙන් මෛත්‍රී ලොක්ක තීරණයක් ගනීවිද කියලා….

  2. Tax officer says:

    nothing will happen for sure,

  3. David Milli-Banda says:

    Halo !! Pita kondal thiyenna epaye decision ganna.
    Monawada may katha………..Mooooo sevalayeku wagema A-ka baddaye randi siti.
    Mooo kawada kaapu takaran da?

    Rata agadeta giyath uuuuuuuuuuta mokada. Mama janadhipathi.

  4. Lanka says:

    Widhaayakaya rekiya yuthuyi, nethiwa ayin karannan waale ehema karala innawatath wadaa amaaru thathwayakata rata path wenawa.

  5. SMA Panadura says:

    If the executive presidential system is abolished the 13th amendment should also be abolished. Otherwise the chief ministers would play their own game so that the country will be separated to eight portions.

  6. world traveler says:

    dunnaa kapiya hodi parippui

Main News