හැදුනුම්පත් නිකුත් කරන්නත් ගාස්තුවක් නියම කරයි..
August 10, 2018 at 5:30 pm | lanka C news
ජාතික හැදුනුම්පතක් අලූතෙන් ලබා ගැනීමේදී හා එහි පිටපතක් ලබා ගැනීමේදී අය කරන ගාස්තු සංශෝධනය කර ඇත.
ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදා සිට මුල් වරට ජාතික හැදුනුම්පත් ලබා ගන්නා අයගෙන් රුපියල් 100ක් අය කිරීමට නියමිතය.
ජාතික හැදුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීම වෙනුවෙන් අය කරන ගාස්තුව රුපියල් 500කි.
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම ගාස්තු වැඩිවීම සිදු කර ඇත.
ජතික හැඳුණුම් පත ලෝකයේ නොමිලේ නිකුත්කරන පත්‍රිකාවකි, ඊලඟට ගැබ් ගත් කාන්තාවන්ගෙන්ද ගැබ් ගත්තට බද්දක් ගහාවි.බදු ගෙවා සන්සර්ගයේ යෙදිය යුතුයි
පඹයාට මේවා කල්පනාකරන්න මොලයක් නැති හැටි, තොපිලට හෙණම ගහපිය
munta chande dennath gasthuwak aya karamu
Don’t tell like even uae also charge