හැදෙන අලුත් ආණ්ඩුවට දෙගොඩ තලාගෙන එජාප මන්ත‍්‍රීන් පනී..

October 7, 2018 at 3:24 am | lanka C news
හැදෙන අලුත් ආණ්ඩුවට දෙගොඩ තලාගෙන එජාප මන්ත‍්‍රීන් පනී..

ඉතා ඉක්මණින් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ඉඩක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

එවන් තත්ත්වයකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ද දිගු ද තලා එම නව ආණ්ඩුවට එක් වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.

209 views

11 Comments to “හැදෙන අලුත් ආණ්ඩුවට දෙගොඩ තලාගෙන එජාප මන්ත‍්‍රීන් පනී..”

  1. Love nature says:

    “රනිල් ගොනා ගොනා ගොනා ගොං පනතක් ගෙනා ගෙනා” යනුවෙන් කුඩා පාසල් සිසුන් සටන් පාඨ කිව්වා තවමත් මතකය.

Main News