හැන්දෑවට රූපවාහිනිය බලද්දී හිතෙන්නේ හෙට ආණ්ඩුව කඩා වැටෙයි කියලයි..

March 13, 2017 at 11:36 pm | lanka C news
හැන්දෑවට රූපවාහිනිය බලද්දී හිතෙන්නේ හෙට ආණ්ඩුව කඩා වැටෙයි කියලයි..

හැන්දෑවට රූපවාහිනිය බලද්දී ආණ්ඩුව හෙට කඩා වැටේ සිතෙන්නේ යයි සමහරුන් තමනට කියන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ වැල්ලවායේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

4 views

10 Comments to “හැන්දෑවට රූපවාහිනිය බලද්දී හිතෙන්නේ හෙට ආණ්ඩුව කඩා වැටෙයි කියලයි..”

  1. gadol says:

    නරියා හුවෙන් හඳුනා ගත හැකිය – කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය

  2. love nature says:

    අර ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ අනුන්ගේ හාල් වලින් කැද බොන්න බලන් හිටියොත් නිකන් වතුර තමයි බොන්න වෙන්නේ

  3. sunimal says:

    දැන් පොල් ගහන්න ගණන් නිසා මුන්ට මිරිස් අබරමු

  4. Karu Jayasuriya says:

    that shows how people are not with your government. People fed up to live under puppet leader like you. People have no idea who are really running the country. You didn’t show any credibility as a leader and all mess up now.

  5. rambanda says:

    ඒක තමයි අපි කවුරුත් බලන්ඉන්නෙ. කවද හරි වැඩිකල් යන්ට ඉස්සෙල්ලා එක්කො නුඹ මැරෙයි නැත්නම් වෙන ක්‍රමයකින් විනාශ වෙයි.

  6. බන්ඩයියා says:

    ලැජ්ජ නැති කමක මහත. ජනපතිද විධායක අගමැතිද? අරෙහෙ අාබාධිත රනවීරැවො අභූත චෝදනා නගල හිර කරනවා. මෙහෙ ජනපති කියනවා රණවීරැවො අාරක්‍ෂා කොරනවලු. අනේ කාගේ වනේ වාසේ.

  7. Mahesh says:

    Ehema wenawanam kochchara hoda deyakda,….

  8. අබරන් ගොය්යා says:

    මට හිතුනා ආප්ප කන හැටි දැක්කම. එදා ආප්පෙට. හෙට රොටියටද? දෙය්යෝ සාක්කි,

  9. JON Bass says:

    එකමත් එක කලෙක නරියෙකුත් එළුවෙක් ගේ පස්සෙන් ගියාලු ඔහොම හිත හිත. වැටුනෙම නැතිලු මාමේ.

  10. KEPPA SIRA says:

    It will, you wait and see what will happen to Keppa Sirata sha Homosex King ta

Main News