හැන්දෑවට රූපවාහිනිය බලද්දී හිතෙන්නේ හෙට ආණ්ඩුව කඩා වැටෙයි කියලයි..
March 13, 2017 at 11:36 pm | lanka C news
හැන්දෑවට රූපවාහිනිය බලද්දී ආණ්ඩුව හෙට කඩා වැටේ සිතෙන්නේ යයි සමහරුන් තමනට කියන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ වැල්ලවායේදී පැවති උත්සව සභාවක් අමතමිනි.