හැමටම පෙර චීනය එයි.. චීන තානාපති ගෙදරටම විත් ජනපතිට සුබ පතයි..

November 22, 2019 at 8:40 am | lanka C news
හැමටම පෙර චීනය එයි.. චීන තානාපති ගෙදරටම විත් ජනපතිට සුබ පතයි..

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 21 දින කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති එච්. ඊ. චෙන්ග් ෂුආන් (H. E. Cheng Xueyuan) හු වෙයි මහතා හමුවිය.

එම හමුව සදහා නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් (Deputy Chief of Mission – Hu Wei) දේශපාලන ප්‍රධානී – ලෝ චොන්ග් (Chief of politics –  Lou Chong)  නියෝජ්‍ය ලේකම් – ලියැංග් සීජුන්ග් ( Second Secretary – Liang Zhijun) යන මහත්වරු එක් වූ අතර මෙහිදී දෙපාර්ශවය සුහද පිළිසඳරක යෙදිනි.

– media

58,772 Viewers

9 Comments to “හැමටම පෙර චීනය එයි.. චීන තානාපති ගෙදරටම විත් ජනපතිට සුබ පතයි..”

  1. රජරැටියා says:

    අපේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලනය මුළු ලෝකෙම පිළිගන්නවා නෙවැ.මුළු ලෝකෙටම අදර්ශයක්.ජයෙන් ජයම වේවා.

  2. kanishka Tissa says:

    China is a true friend of Sri Lanka. In fact,China is an all weather friend to our country since its founding unlike India and the West. She is always for a prosperous and stable Sri Lanka. In contrast, India and the West are hell-bent to make our country unstable so that their ulterior motives can be achieved.

  3. Aurora says:

    ශ්‍රී ලංකාවේ නියම මිතුරෝ තමයි 30 අවුරුදු ත්‍රස්තවාදය අවසන් කිරීමට අවශ්‍ය සහය ලබාදුන් රටවල්. අනෙකුත් කපටි ආරක්ෂකයෝ අතේ දුරින් සහ ප්‍රවේසමෙන් කළමණාකරණය කරමු. ජයෙන් ජයම වේවා!

  4. sajith dasa prema says:

    LOvely
    ask them to write off all our loans

  5. N.Wimaladasa says:

    The PRC of country has an account as second world largest economy in world.
    PRC has an open new Capital market which is different from USA led old world order.
    The Global driving force of Economy has come new emerging market is that, China is one of them .
    The global economy has shifted East.In terms of economically we are fiends of all over the world. We accept all friendly investments .

Main News