හැමෝගෙම හඬපට රන්ජන් ලගයි.. එලිවුනොත් රෙදි ගැලවෙනවා..- සජිත්ගේ දකුණු අත දිලිප් වෙදආරච්චි කියයි..

January 12, 2020 at 12:02 am | lanka C news
හැමෝගෙම හඬපට රන්ජන් ලගයි.. එලිවුනොත් රෙදි ගැලවෙනවා..- සජිත්ගේ දකුණු අත දිලිප් වෙදආරච්චි කියයි..

රන්ජන් රාමනායක මහතා රටේ ප්‍රබල පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ දුරකතන සංවාද පටිගත කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සදහන් කරයි.

ඒවා හෙළිදරව් වූ සියලු දෙනාගේම රෙදි ගැලවී යනු ඇතැයිද ඔහු කියා සිටියේය.

රාමනායක මහතා විසින් සිදු කරන ලද ක්‍රියාව නිසා පක්ෂයට ලොකු ප්‍රශ්නයක් වූ බවත් ඒ නිසා ඔහුගේ පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේය.

එහි අවසන් තීන්දුව ගැනීමේ බලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා භාරදුන් බවද ඔහු පැවසුවේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

160 views

13 Comments to “හැමෝගෙම හඬපට රන්ජන් ලගයි.. එලිවුනොත් රෙදි ගැලවෙනවා..- සජිත්ගේ දකුණු අත දිලිප් වෙදආරච්චි කියයි..”

  1. ඇලෝසියස් says:

    ගොන්ජට දැන් වෙලා තියෙන්නේ පලන්චියට නැගල ඉරන කොටේ මැද ඉදගෙන කිරිජ්ජ පළල ඉරපු ලි දෙක අතරේ තියාගෙන කුන්න්ගේ ගලවල එහෙට යන්නත් බැහැ මෙහෙට යන්නත් බැහැ කියව කියව, තව තවත් මෝඩ කම ප්‍රදර්ශනය කරන එක විතරයි,

  2. gamarala says:

    මේ වසලයා හොරාගේ අම්මගෙන් පේන්න අහන්න යන්නේ

  3. sw says:

    වේදආරච්චියගේ රෙද්දත් ලගදිම බිම සජියගේ නම් දැන්මම බිම .මුටත් බෑක් සයිඩ් කරලා වගේ

Main News