හැමෝටම කාර් දෙන්න බෑ.. හැමෝටම යන්න කෝච්චි දානවා..

July 5, 2019 at 6:48 pm | lanka C news
හැමෝටම කාර් දෙන්න බෑ.. හැමෝටම යන්න කෝච්චි දානවා..

මෙරට සියලුම පුරවැසියන්ට පෞද්ගලිකව වාහනයක් ලබාදීම මගින් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කිරීමට නොහැකි බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ මෙරට ප්‍රාග්ධන වියදමෙන් 40%ක් පමණ වැය වූයේ මෙරට පෞද්ගලික ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා බවද ඔහු කියා සිටියේය.

ඉදිරියේ දී පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද එහිදී දුම්රිය සේවය හා බස් සේවය නවීකරණ ආදී කටයුතුවලට මුල් තැන ලැබෙන බවද ඇමතිවරයා සදහන් කලේය.

ඉදිරි දශකයේ පමණ කාලයේ දී මෙරට පොදු ප්‍රවාහනය ඉහළ තලයකට ගෙනියන්න හැකි බවද ඔහු කියා සිටියේය.

කොළඹ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

22,363 Viewers

27 Comments to “හැමෝටම කාර් දෙන්න බෑ.. හැමෝටම යන්න කෝච්චි දානවා..”

  1. gamarala says:

    රටේ දුප්පත් ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන වසලයෝ ගැන තව මොන කතාද

    • විස්කි මැඩම් says:

      පච රණවක…… ඕව ගිහින් කියපන් හූ ඇන්පී පාක්ෂිකයින්ට.
      උන් තමා උබලගෙ පච වලට අහු වෙලා නැට්ට උස්සන් චන්දෙ දෙන්නේ 🙂
      කෝච්චි දෙන්න බැරි වුනාම කියපන් හැමෝටම පුස් බයික් එකක් දෙනවා කියලා 🙂

  2. Preethi Cooray says:

    Oww ithin thopilage. Wade hari me…? Para ballo

  3. Gorilla says:

    Mata ubawa hamba unoth ammapa pihiparak denawa

  4. Sirisoma says:

    ඔහෙත් කෝච්චියෙන් යන්න

  5. P. Chang Hutang says:

    දැනටමත් අවුරුදු ගනනනාවකට ප්‍රමාණවත් වාහන, ආනයන කරුවන්ගේ අංගන වල ගාල් කර ඇත. නමුත් රටේ මාර්ග පද්ධතිය දැනට ධාවනය වන වාහන ප්‍රමාණයටවත් කිසිසේත් ප්‍රමාණවත් නොවේ. සමහර මාර්ග වල බස් රථයකට ඉස්සර කිරීමට ඉඩකඩ නොමැති බැවින් බසය නවත්වන සාම තැනම පිටුපසින් එන වාහන නැවැත්වීමට සිදුවේ.බස් රියදුරන් මාර්ගයේ ඉඩ තිබුනද පසුපසින් පැමිණෙන වාහන වලට ඉස්සර කිරිමට නොහැකි ලෙස පාර මැද නතර කරන අතර, මගියෙක් දුටු සෑම තැනකම පාරමැද නැවත්වීම සාමාන්‍ය සිරිතකි. තවද සුකොපභෝගී වාහනයක් වුවත් නගරයක ධාවනය කල හැක්කේ පදින බයිසිකලයක වේගයටත් අඩු වේගයකිනි. මෙසේ ගාටමින් වාහන රැසක් ධාවනය වනවිට නාස්ති වන කාලයට අමතරව විශාල ඉන්ධන ප්‍රමාණයක් මෙන්ම වාහනයේ කොටස් ගෙවීමද අධික වන අතර වාහන පදවන්නන්ද විශාල මානසික පීඩනයකට ලක්වේ.
    නිදහස ලබා වසර 70ක් ගතවුවත් ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, විදේශ කටයුතු සදහා ජාතික පරත්පත්තියක් සකස් කර කවුරු බලයටපත්වුවත්, කරගෙන ආ ව්‍යයාපෘති දැක්මක් ඇතිව ඉදිරියට කරගෙනයාමට මෙතෙක් මේ රටපාලනය කල දේශ පාලුවන් සියල්ලම අසමත් වී ඇති බැවින් දැනට පාර්ලිමේන්තුවේ සිටින අවස්ථාවාදීන් සියල්ලන්ම ඉදිරි මැතිවරණයකදී පරාජය කර අනිවාර්ය නිවාඩු යැවීමට සියලුම චන්ද දායකයන් වගබලාගත යුතුය.

    • saman says:

      nagaya wagei penne. nagaya kiyanne jeppange apekshakaya bava kawuruth mathaka thiya ganilla.

  6. dasa says:

    He is the only one who has a brain among all 225.

    • Loku Ayya says:

      It is correct for brailess people like you

    • nagananda says:

      menna thawa jeppek.

    • Audit Superintendent says:

      You’re absolutely correct, otherwise, how can he escape after committing a motor vehicle
      accident of such a magnitude that made an innocent youth a permanently disabled?

      • සිල්වි says:

        ඇත්ත නේන්නම්, මොලේ එහෙම නැත්නම් තමන්ගෙ අතින් වෙච්ච වරදට, තමන්ගෙ රියදුරාට වරද පිලිගන්ඩයි  උපදෙස්දී, කුජීතගෙ උදව්වෙන් සියලුම 
        cctv දර්ශනත් මකවාගෙන කිසිම වරදක් නොකල අහිංසක පූස් පැටියෙක්වගේ
        සද්ද නොකර ඉන්ඩ පුලුවන් මොන ජගතටද?

  7. silva says:

    තොගේ අම්මාට…….. ……..

  8. Tikiri says:

    Yes man he has a donkey brain.he is a criminal man .he must be furnishedi

  9. Buruputha says:

    Dasa says he is the only one who has a brain among all 225 but I say he is the only one who has a brain prevent accident cases.

    • dasa says:

      look, no one perfect in this system. I do not blindly give credits to anyone unless he does a proper job.
      I have been appriciate and votes for Mahinda as well for certain works he did . I do not think twice to criticize if anyone doing wrong (doesn’t matter who or what party).
      If you want to realize the difference between our parliament members with other develops countries please google or visit.

      To me, this country needs more leaders who have brain and vision like Champika. Enough of having brainless cowards

  10. Lakshman says:

    මුගේ කතාව විතරයි .

  11. මෝලංගිරියා says:

    යකෝ…
    මගේ පංචවිධ ෆොක්ස්වැගන් කාර් එකට එතකොට මොකද වෙන්නෙ..?

  12. harsha says:

    සුද්දා අශ්ව කරත්ත ගොං කරත්තවලට විකල්පයක් හැටියට හදපු රේල් පාරවල් වෙනුවට නවීන අධිවේග රේල් පාරවල් ටිකක් හැදුවොත් හොඳයි.

  13. Warnasinghe says:

    ආලාපාලුවාගේ පින්තූරයේ පසුබිමෙන් පෙනෙන පොත් රාක්කයේ පෙනෙන පොත් සැබෑ පොත් නෙමේ.
    ඒවා තමා මහා උගතෙක් කියල පෙන්නන්නට, මිනිස්සු රවට්ටන්නට ප්‍රදර්ශනය කරන fake පොත්.

  14. Asaranaya says:

    මේ යහපාලන නඩේ ඔක්කොම රටකන කාපාලුවෝ!
    තමන්ගේ ප්‍රතිපූරය ගොඩනගා ගැනීමට ආලාපාලුවා ඉතා
    මෑතකදී ගොඩනගාගත් අටමගලට දැනටම මිලියන ගානක්
    වියදම් කරල. ඒ සල්ලි වලට අලුත්ම කෝච්චි ඇන්ජිමක්
    මිලට ගන්ඩ තිබුන.

    • බරන ගනිතය says:

      අපේ රටේ සම්පත් කාබාසීනියා කරන මූවගේ කේවට්ට ඇමතිලා ආණ්ඩු කරනකොට ආර්ථිකය ආලාපාලුවට යනඑක අහන්ඩත් දෙයක්ද?

  15. බන්ඩාර says:

    2015 මෑතිවරණයෙදි අර නංගි කෙනෙක් කීවේ යුඇන්පි රජයක් ආපුවම පොඩි කාර් එකක් ගන්නවා කියලා එයාටවත් අරන් දෙන්න එකක්.

  16. බන්ඩාර says:

    අර නංගිටවත් පොඩි කාර් එකක් දීපල්ලා. තෙමි තෙමි මොබයික් වල යන්න ඛැ කීවේ

  17. පොන්තනෝනා says:

    අනේ ඇමතිතුමෝ කාට නොදුන්නත් කමක් නෑ,
    ඔබතුමන්ල බලයට පත් කරන්ඩ තදින්ම දරදිය
    ඇද්ද පංචවිද අක්කටවත් එකක් අනිවාර්යයෙන්ම
    දීල පලයන්! පවු, උන්දෑ උඹල හින්ද නොසෑහෙන්ඩ
    තෙමා ගත්ත.

  18. වන්නිලෑ ඇත්තෝ says:

    අපේ කැලෑ පොඡ්ජටත් කෝච්චියක් දෙන්ඩකො, ඇමතිතුමෝ,
    සත්තු, සිවුපාවුන්ට එහාට, මෙහාට යන්ඩ!

Main News