හැමෝම මං ළගට ඇවිත් දුක කියමින් අඬනවා.. ශේෂ්ඨාධිකරණ විනිසුරුවෙකුත් ඇඬුවා.. මගේ දුක මං කියන්නේ කාටද..
November 14, 2016 at 1:06 am | lanka C news
තමන් ජනාධිපති දුරයට පත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් තමන් මුණ ගැසීමට පැමිණී හඬා වැලපුනු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
එම විනිසුරුවරයාගේ ඉවත්කිරීම සම්බන්ධ ලිපිගොනු තමන් අතට ආ පසු මෙම සිදුවීම වූ බවද ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එසේම මෑත දිනක රාජ්‍ය ඇමතිවරයෙක්ද තමන් ඉදිරියේ හඬා වැටුනු බව කී ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ලෙස තමන්ගේ ප්‍රශන් කියන්නේ කා සමගදැයි විමසීය.
ඒවා කියන්ට තමනට ඇත්තේ බුදුන් හා දෙවියන් පමණක් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
කළ නොහැකි ග්‍රාමසේවක වැඩේ අතහැරිය මනුස්සයට ජනාධිපති වැඩේ කළ හැකිද?
ඔබ තුමා ගිහින් මහින්ද මහත්තයට ඔබේ දුක කියන්න.
එතුමා ඔබ එක්ක වෛර බඳින එකක් නැහැ
නිසැකවම සිත සනසෙන පිළිතුරක් ඔබතුමාට ලැබේවි
එතුමා මුළු ජාතියක කඳුලු පිසදැමූ නායකයා.
ත්රස්තවාදියාටත් පියෙකු මෙන් සැලකූ නායකයා
නියමයි
මේ රටේ නායකයා කියන කතාවක්ද? දෙවියන්ට තමයි කියන්න තියෙන්නේ. ඒක තමයි කොන්ද පණ තියෙන නායකයෙක් ඉන්න ඕනේ කියන්නේ.
Vijayakalaa koti denata kiyapan.
අනේ, අඬන් නැතුව ඉන්න, බබා. ඔබතුමා තොටිල්ලේ ඉඳගෙන ඔහොම හොටු පෙරාගෙන අඬන කොට මට බනින්න හිතෙන්නෙත් නැහැ. නැළවිලි ගීයක් කියන්නයි හිතෙන්නේ.
අනේ, අඬන් නැතුව ඉන්න, බබා.
ඔබතුමා තොටිල්ලේ ඉඳගෙන ඔහොම හොටු පෙරාගෙන අඬන කොට මට බනින්න හිතෙන්නෙත් නැහැ. නැළවිලි ගීයක් කියන්නයි හිතෙන්නේ.
සොඳුරු ආඥාදායකයා එක්ක ඉන්න බැහැ කියලා අඬ අඬා රෑට අප්පත් කාලා අනෙක් පැත්තට පැන්නේ මම තමයි හොඳම පාලකයා කියන්න නේද? අප්පච්චියේ දැන් මොකදමේ ආයෙමත් හොටු හුරන්නේ. රනිල්, චන්ද්රිආකා ,රාජිතල එක්ක කුමන්ත්රනය කරලා පට්ටපල් බොරු බේගල් ඇදබාල මුළු රටේම ජනතාව රවට්ටලා කරපු පව්කාර, පාහර වැඩේට තවම අඬන්න වුනේ නැහැ.හොඳට තිබුණ රට ආගාධයට ඇදදමන්න, ඔය කුමන්ත්‍රණයට එකතු වූ හැම බල්ලටම, මේ බලු හැතිකරය ගේන්න උදවු කරපු මෝඩ හැත්තට තවම පල දුන්නේ නැහැ.බලා ගෙන ඉමු විජිත රෝහණ කියපු අනාවැකිය දිහා. ඊට පස්සෙවත් මේ මහා භයානක විපතින් අපේ මව්බිම බේරගන්න ලැබේවායි පතමු.
tawath reddak edagana da duka kiyanne chandeta issara duka adonaa kiyala tamai minissu rewettuwe den nikan babay novi idu