හැමෝම මං ළගට ඇවිත් දුක කියමින් අඬනවා.. ශේෂ්ඨාධිකරණ විනිසුරුවෙකුත් ඇඬුවා.. මගේ දුක මං කියන්නේ කාටද..

November 14, 2016 at 1:06 am | lanka C news
හැමෝම මං ළගට ඇවිත් දුක කියමින් අඬනවා.. ශේෂ්ඨාධිකරණ විනිසුරුවෙකුත් ඇඬුවා.. මගේ දුක මං කියන්නේ කාටද..

තමන් ජනාධිපති දුරයට පත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් තමන් මුණ ගැසීමට පැමිණී හඬා වැලපුනු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එම විනිසුරුවරයාගේ ඉවත්කිරීම සම්බන්ධ ලිපිගොනු තමන් අතට ආ පසු මෙම සිදුවීම වූ බවද ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

එසේම මෑත දිනක රාජ්‍ය ඇමතිවරයෙක්ද තමන් ඉදිරියේ හඬා වැටුනු බව කී ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ලෙස තමන්ගේ ප‍්‍රශන් කියන්නේ කා සමගදැයි විමසීය.

ඒවා කියන්ට තමනට ඇත්තේ බුදුන් හා දෙවියන් පමණක් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

35 views

20 Comments to “හැමෝම මං ළගට ඇවිත් දුක කියමින් අඬනවා.. ශේෂ්ඨාධිකරණ විනිසුරුවෙකුත් ඇඬුවා.. මගේ දුක මං කියන්නේ කාටද..”

  1. ආප්ප සිරා says:

    විජයකලා නෝනත් කීප සැරයක්ම ඇවිල්ල එයාගෙ දුක කිව්ව.
    ඒ හැම සැරේම මම එයාව සනසවල ඇරිය. 

  2. singha01 says:

    තමා විසින් කරන ලද පව් තමා පසුපසම එන්නේය. මේ රටට ජාතියට ඔබ කල විනාශය අද සිටින සහ මතු උපදින සියල්ලන්ටත් බලපායි. එහි පාපයෙන් ඔබට ලෙහෙසියෙන් ගැලවීමක් නැත. මැරෙනතුරු සිතෙන් මැරි මැරී දුක් විඳිනු ඇත. කාටවත් ඒගැන කීමෙන් පලක් නැත.

    • CAT says:

      තමන්ගේ බරට සුදු හදුන් අරන් ඉන්දියාවට ගිහින් තිරුපතිට කිව්වොත් නරකද ? බුදුපිළිම කඩද්දි නිහඩව සිටි .ඔබ දැන් බුදුන්ගේ ෆිට පතන්න ප්‍රමාද වැඩි නැද්ද ??…
      දෙමල මුස්ලිම් ජාතිවාදීන් නැගෙනහිර බෞද්ධ ජනතාවට හිරිහැරකරමින් ඔවුන්ගේ වාසස්ථාන වලින් පලවාහරිද්දී නිහඩව සිටි ඔබ ඉන්දියාවේ කල්ලතෝනි දහස් ගණන් ගෙනවිත් අපේ රටේ අධිආරක්ෂක කලාප වල පදිංචි කල දේශද්‍රෝහී ඔබ …. උතුරේ කළු කොටි නිදහස් කරමින් තම රටේ මහජාතිය අවමානයට ලක් කල ඔබට කාගේ පිහිටක්ද ?
      උතුරේ ගිහින් පිරපාකරන් යක්ෂයාගේ හනුමාගේ තිරුපතිගේ පිහිට පතන්න එත් කල පව් පළදෙනවා එවිට කාගේ සරණක්ද ?

  3. Micro Man says:

    ඕවත් ඔය බොරු ඇඬිල්ලක් විතරයි.දැන් බලන්නෙ මම මොකුත් නොදන්න අහිංසක මිනිහා කියලා රටේ ජනතාවගේ අනුකම්පාව දිනාගන්ඩ.ඒක නිසා කවුරු හරි ආපූ වෙලාවට මම හරි දුකින් ඉන්නෙ කියලා බොරුවට අඬලා..කඳුලු එනවා කියලා පෙන්වන්ඩ හොරාට ඇස්දෙකේ කෙල ගාගන්නවා ඇති.

    අපි නං අහුවෙයි ඕවට.තමුන්ගේ ලුණු ගොරකා මදි ලොක්කා අපිව තම්බන්ඩ.

  4. දළඹුවා says:

    අනේ මෙහෙමත් නායකයෙක්….

    මේ මනුස්සයා පොඩි එවුන්ට පෙන්වනවා “නායකයෙක් නො හැසිරිය යුත්තේ කෙසේ ද?“ කියන පාඩම….

  5. ushani says:

    Meyage prashan ahannada ahema nathnam rate minissunge prashna walata uththara hoyannada meya Janadhipathi kale. Hamadama nahen adanawa.

  6. Kolitha says:

    Tell Ranil or Chandrika.

  7. SB says:

    ඇයි මහත්තයො, රනිල් සර්? ඒක අමතක උනාද?..එතුමා තමා අද දේශපාලනයේ ඉන්න බලවත්ම දෙවියා. අර නඩුකාරයයි, ඇමතියයි වගේ ඔහෙත් ගුහින්,කකුල් දෙක ලඟ වැඳ වැටිලා අඬාවැලපිලා දුක කියන්න…

  8. kamasiri Kuruwita says:

    ???????????????????????????????? අපායක් තමයි.

  9. mihiri says:

    Nusudusu thanathuru baraganeemath dukak thamai.

  10. mihiri says:

    Janapathi kenek kiyana kathada mewa.

Main News