හැම ගමකටම ‘ජිම් කට්ටල’ දෙනවා..- අගමැති

July 20, 2019 at 6:32 am | lanka C news
හැම ගමකටම ‘ජිම් කට්ටල’ දෙනවා..- අගමැති

සෑම ගමකටම ජිම් කට්ටල ලබා දීමට වැඩපිලිවෙලක් ආරම්භ කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එහි මුල් පියවර ලෙස මේ වසර අවසන් වන්නට පෙර සෑම ආසනයකටම ජිම් කට්ටල තුන බැගින් ලබා දෙන බවද අගමැතිවරයා පැවසීය.

‘ගමට කෝටියක්’ වැඩසටහන යටතේ ඉදි කරන ලද පොල්පිතිගම මඩගල්ල පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

13,385 Viewers

30 Comments to “හැම ගමකටම ‘ජිම් කට්ටල’ දෙනවා..- අගමැති”

  1. Sanjeewa says:

    යකෝ ජිම් කට්ටලේ දෙන්න ඉස්සෙල්ල මිනිසුන්ට කන්න දීපිය.ඒක උස්සන්න මිනිසුන්ට ශක්තිය තියෙන්න එපයි

  2. Walli says:

    Bracelet drama 2…..

  3. SPM says:

    මිනිස්සු දැන් හොදට කාලා බීලා ආදායම් මාර්ග වැහි වැහලා කරන්න දෙයක් නැතුව ඉන්නේ, නිකන් ඉන්න කොට ලෙඩ වෙන නිසා ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතන යහපලානේ ගමට “ජිම් කට්ටල” බෙදීම අරබයි අනේ සාදු සාදු

  4. එජාප තරුන කැල says:

    එතකොට අර ගැමි ගොවියන්ට දෙනවයි කියපු ඩෙනිම් කලිසම් සහ බ්‍රේස්ලට් දෙන්නෙ කවද්ද අගමැති තුමෝ? එජාප තරුන කැල

    • jsk says:

      සුදු පිම්පිය අති උතුම් රනිල් පිම් පියානන්ට එහෙම කෝචොක් කරන්න හොඳ නෑනෙ.

  5. Vesamuni says:

    me poronduwanam itu karaawi. asanayakata gym kattala 3 k kiyanne okkoma gym kattala ganana 675. a kiyanne gam 14,000 n 5% tath adui. kavuda kiwwe ranilta bae kiyala?

  6. desta says:

    muta pissuda ?apita pissuda? owa karanna pana tiyenawada ponnayo kanna neha badu mila ahasata usata mu kalayak chuingam dunna breslette dunna mr bean muta wada hodai

  7. පංචවිද අක්කා says:

    එතකොට අපිට වැස්සට නොතෙමි යන්ඩ දෙනවයි කියපු ලංකාවෙ හදන

    ෆොක්ස්වැගන් කාර් තව පරක්කුයි?

    • රනිල් වික්කාම සින්හ says:

      නංගී, ඔයා තව ටිකක් තෙමාගන්ඩකො.
      අපි ඔයාට චුට්ටි කාර් එකක් ඡන්දෙන් පස්සෙ දෙන්නම්!

  8. Modapala says:

    ආන් අපේ අගමැති!
    රත්‍රං චේන් කන්දක් අපේ පිළිකන්නෙ.
    එතකොට ෆොක්ස්වැගන්! ආන් හතටක්ම අපේ ගෙදර විතරක්!

  9. කොලුවා says:

    පොදුවේ ආර්ථික වර්ධනයට කිසි දෙයක් කරන්නේ නැහැ. කලොත් දෙයක් කොල්ලොන්ටමයි.

  10. SL says:

    හොඳ වැඩක් …..ඇත්තටම දැන් බහුතර සිංහල ගම් වල තියෙන්නේ කුඩු ,ගංජා ,අරක්කු.
    පිට්ටනි වේලෙනවා ..

  11. n.s fasions kurunegala says:

    meka election langa enkota kiyana baila

    • අනේ අපොයි says:

      පිස්සුද , මේක නම් කෙරෙනවාමයි . ඔව් .

  12. vishnu says:

    ජිම්පප්පා කමෝන්

  13. Sasha says:

    එතකොට මෙයාට චන්දෙ දෙන්නෙ ජිම්‍කට්‍ටලේ ලබා ගන්නද ගමේ මිනිස්සු.අයියෝ මෙයාට පිස්සු වැඩිවෙලාද

  14. TNA says:

    Ane jimpappe, apita den okkoma tiyenawa bracelet, small cars WiFi zones Adu jim pamani.

  15. සජිත් අමරදාස says:

    නත්තල් කාලෙට පහත්වෙන අපේ ජිම් පප්පා

  16. Sun says:

    He knows nothing about the people living in the village areas. What he wants to induce artificial things things, probably by getting a commission What they need is food and shelter before polishing the body.They do lot of walking exercises in the village areas. Let them do that natural exercise rather than inducing artificial things beyond their affordability. All the heads are deteriorated and not in a position to make good decisions.

  17. Priyankara says:

    Ane sir Gim set newai puluwannam udeta pan gediyak kanna lasthi karala dennako

  18. Saradiel says:

    මෙන්න චන්දය එන නිසා තව උප්පර වැට්ටියක් රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා රටේ කන්න නැතුව ළමයි මැරෙනවා ලැජ්ජයි

  19. ඕෂධ says:

    මොකක්ද ඒකේ තියන වරද..අද රටේ ඉන්නේ බාගෙට බාගයක් ලෙඩ්ඩු.ඒ වගේ මින්ස්සුන්ට මේවා වටිනවා..මේ මනුස්සයා ජිම් කට්ටල දෙන එක වැරදිනම්,,මහින්ද ඇවිදින මංතීරු හදපු එකත් වැරදි එහෙනම්

    • Kali says:

      මහින්ද උන්නැහේ කියකිය හිටියේ නෑ. කොරා. මෙයා කියවනවා විතරයි. දැන් මේ රටේ දැවෙන ප්‍රශ්නේ ගම්වලට ජිම් නැති එකද? ලීවයිස් ජීන්ස් ගහන් චුවින් ගම් හප හප බ්‍රේස්ලට් දාපු අතින් ටැබ් එකේ ෆාම් විල් දාගෙන දෙපෑල වැඩ කරන ගොයියන්ට තව මොකටද ජිම්?

  20. Dushantha says:

    අන්න දෑක්කද නායකයො? දෑන් ඉතින් හාමතේ බොඩි බිල්ඩින් කරන්ඩ ලෑස්ති වෙයල්ලා.

  21. Kali says:

    මේකටනන් දැන් ඉස්මුරුත්තාවටම ඔල්මාදෙ තදවෙලා

Main News