හැම ගමකටම ‘ජිම් කට්ටල’ දෙනවා..- අගමැති

July 20, 2019 at 6:32 am | lanka C news
හැම ගමකටම ‘ජිම් කට්ටල’ දෙනවා..- අගමැති

සෑම ගමකටම ජිම් කට්ටල ලබා දීමට වැඩපිලිවෙලක් ආරම්භ කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එහි මුල් පියවර ලෙස මේ වසර අවසන් වන්නට පෙර සෑම ආසනයකටම ජිම් කට්ටල තුන බැගින් ලබා දෙන බවද අගමැතිවරයා පැවසීය.

‘ගමට කෝටියක්’ වැඩසටහන යටතේ ඉදි කරන ලද පොල්පිතිගම මඩගල්ල පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

99 views

30 Comments to “හැම ගමකටම ‘ජිම් කට්ටල’ දෙනවා..- අගමැති”

  1. n.s fasions kurunegala says:

    meka election langa enkota kiyana baila

    • අනේ අපොයි says:

      පිස්සුද , මේක නම් කෙරෙනවාමයි . ඔව් .

  2. vishnu says:

    ජිම්පප්පා කමෝන්

  3. Sasha says:

    එතකොට මෙයාට චන්දෙ දෙන්නෙ ජිම්‍කට්‍ටලේ ලබා ගන්නද ගමේ මිනිස්සු.අයියෝ මෙයාට පිස්සු වැඩිවෙලාද

  4. TNA says:

    Ane jimpappe, apita den okkoma tiyenawa bracelet, small cars WiFi zones Adu jim pamani.

  5. සජිත් අමරදාස says:

    නත්තල් කාලෙට පහත්වෙන අපේ ජිම් පප්පා

  6. Sun says:

    He knows nothing about the people living in the village areas. What he wants to induce artificial things things, probably by getting a commission What they need is food and shelter before polishing the body.They do lot of walking exercises in the village areas. Let them do that natural exercise rather than inducing artificial things beyond their affordability. All the heads are deteriorated and not in a position to make good decisions.

  7. Priyankara says:

    Ane sir Gim set newai puluwannam udeta pan gediyak kanna lasthi karala dennako

  8. Saradiel says:

    මෙන්න චන්දය එන නිසා තව උප්පර වැට්ටියක් රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා රටේ කන්න නැතුව ළමයි මැරෙනවා ලැජ්ජයි

  9. ඕෂධ says:

    මොකක්ද ඒකේ තියන වරද..අද රටේ ඉන්නේ බාගෙට බාගයක් ලෙඩ්ඩු.ඒ වගේ මින්ස්සුන්ට මේවා වටිනවා..මේ මනුස්සයා ජිම් කට්ටල දෙන එක වැරදිනම්,,මහින්ද ඇවිදින මංතීරු හදපු එකත් වැරදි එහෙනම්

    • Kali says:

      මහින්ද උන්නැහේ කියකිය හිටියේ නෑ. කොරා. මෙයා කියවනවා විතරයි. දැන් මේ රටේ දැවෙන ප්‍රශ්නේ ගම්වලට ජිම් නැති එකද? ලීවයිස් ජීන්ස් ගහන් චුවින් ගම් හප හප බ්‍රේස්ලට් දාපු අතින් ටැබ් එකේ ෆාම් විල් දාගෙන දෙපෑල වැඩ කරන ගොයියන්ට තව මොකටද ජිම්?

  10. Dushantha says:

    අන්න දෑක්කද නායකයො? දෑන් ඉතින් හාමතේ බොඩි බිල්ඩින් කරන්ඩ ලෑස්ති වෙයල්ලා.

Main News