හැම ගමකටම නොමිලේ Wi-Fi දෙනවා.. ගිය අවුරුද්දේ බැරිවුණෙ ගංවතුර නිසා..- අගමැති

February 6, 2018 at 10:00 am | lanka C news
හැම ගමකටම නොමිලේ Wi-Fi දෙනවා.. ගිය අවුරුද්දේ බැරිවුණෙ ගංවතුර නිසා..- අගමැති

ටැබ් පරිඝණක ලබා දෙන සියළු පාසැල් සදහා අපේ‍්‍රල් මාසය අවසන් වන්නට පෙර පළමුවෙන්ම නොමිලේ වයිෆයි ලබා දෙන බවත් මෙම 2018 වසර වසන් වන්නට පෙර රට පුරා සෑම ගමකටම නොමිලේ වයිෆයි ලබා දෙන පොරොන්දුව ඉටු කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

‘ඒකයි ලොකුම පශ්නෙ. ජංගම දුරකතනෙ තියනවා වයිෆයි එක නෑ. වියිෆයි එක දුන්නහම පස්සේ ඔ්නනම් බලන්න පුළුවන්. ඔ්නනම් යාළුවන්ට ගෑණුලමයින්ට ඔක්කොටම වයිෆයි පණිවිඩ එවන්න පුළුවන්. වැඩිහිටි අයගෙ මූණවල් බැලුවම එච්ච කැමති නෑ වගේ නොමිලෙ වයිෆයි දෙන එක. මොනව කරයිද කියද දන්නෙ නෑ. ගෑණු ලමයි මොනව කරයිද දන්නෙ නෑ’ යයිද ඒ මහතා පැවසීය.

2017 දී ඇති වූ ගංවතුර නිසා වෙනත් ප‍්‍රශ්ණ නිසා වයිෆයි දීම කල් දැමීමට සිදු වූ බවද අගමැතිවරයා කීය.

අගමැතිවරයා මෙම අදහස් පල කලේ පුත්තලමේදී පැවති එක්සත් ජාතික ඵක්‍ෂ ජනරැුළියක් අමතමිනි.

127 views

20 Comments to “හැම ගමකටම නොමිලේ Wi-Fi දෙනවා.. ගිය අවුරුද්දේ බැරිවුණෙ ගංවතුර නිසා..- අගමැති”

  1. Lolla says:

    This bugger is MAD…..
    Bloody Moron

  2. Mahasona says:

    Thsi guy should be send to Angoda, not Welikada.

  3. gaps says:

    Aaaaaa bola Lancipapolo thoh. ge wi-pi ya.
    Banku horaà.

  4. Pina says:

    කොහොමද අපේ අගමැති තුමා, යකෝ නොමිලේ වයි ෆයි දුන්න ගමන් මම පාරෙත් ලැප් එකක් අරන් දානවා පිස්සු හැදිල වැටෙන්න ලැප්ටොප් නටුමක්, හුක්කේ .හූ…හූ …කියලා.

  5. Xman says:

    We used to enjoy much Anasly/Berti/Samuwel’s winoda samaya. Only person who can give us same entertainment is RANIL.

  6. SUNIMAL says:

    රනිල් බුලත් වෙනුවට chuingam

  7. Saradiel says:

    රනිල් නම් නූතන දොන් ජුවන් ධර්මපාල

  8. daminda says:

    baya nathi agamathi………?

  9. සිංහල යකා says:

    වයි ෆයි කෙසේ වෙතත් වයි කැපුවට පස්සෙ ඉතිරිවෙන එකවත් ඉතිරි වෙයිද දන්නෙ නෑ.

Main News