හැම ගමකටම නොමිලේ Wi-Fi දෙනවා.. ගිය අවුරුද්දේ බැරිවුණෙ ගංවතුර නිසා..- අගමැති

February 6, 2018 at 10:00 am | lanka C news
හැම ගමකටම නොමිලේ Wi-Fi දෙනවා.. ගිය අවුරුද්දේ බැරිවුණෙ ගංවතුර නිසා..- අගමැති

ටැබ් පරිඝණක ලබා දෙන සියළු පාසැල් සදහා අපේ‍්‍රල් මාසය අවසන් වන්නට පෙර පළමුවෙන්ම නොමිලේ වයිෆයි ලබා දෙන බවත් මෙම 2018 වසර වසන් වන්නට පෙර රට පුරා සෑම ගමකටම නොමිලේ වයිෆයි ලබා දෙන පොරොන්දුව ඉටු කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

‘ඒකයි ලොකුම පශ්නෙ. ජංගම දුරකතනෙ තියනවා වයිෆයි එක නෑ. වියිෆයි එක දුන්නහම පස්සේ ඔ්නනම් බලන්න පුළුවන්. ඔ්නනම් යාළුවන්ට ගෑණුලමයින්ට ඔක්කොටම වයිෆයි පණිවිඩ එවන්න පුළුවන්. වැඩිහිටි අයගෙ මූණවල් බැලුවම එච්ච කැමති නෑ වගේ නොමිලෙ වයිෆයි දෙන එක. මොනව කරයිද කියද දන්නෙ නෑ. ගෑණු ලමයි මොනව කරයිද දන්නෙ නෑ’ යයිද ඒ මහතා පැවසීය.

2017 දී ඇති වූ ගංවතුර නිසා වෙනත් ප‍්‍රශ්ණ නිසා වයිෆයි දීම කල් දැමීමට සිදු වූ බවද අගමැතිවරයා කීය.

අගමැතිවරයා මෙම අදහස් පල කලේ පුත්තලමේදී පැවති එක්සත් ජාතික ඵක්‍ෂ ජනරැුළියක් අමතමිනි.

186 views

20 Comments to “හැම ගමකටම නොමිලේ Wi-Fi දෙනවා.. ගිය අවුරුද්දේ බැරිවුණෙ ගංවතුර නිසා..- අගමැති”

  1. හරීන් ගොංබයියා says:

    හැම ගෙදරකටම රුපියල් ලක්ෂ 2 බැගින් දෙනවා……” මහ බැංකුවෙන් කෙළපු සල්ලි වලින්…” මේ වගේ ප්‍රකාශයක් කොරහංකො පිස්සු කෙළින්නැතිව.

    • Ane mage kata says:

      WiFi dunnama badaval pirevi. Rata jathiya galavevi. Maha Banku HORU samaga footnote horuth, siyaluma kamba horu kalliyath raja sapa athiva thava thava kepara keleevi.

  2. අහෝසැපකි says:

    දැං දීපු ඒවා සේරම ගත්තනෙ. එහෙනම් ඔයිපාර රනිලගේ වයිපයිය ගන්න ඡන්දෙ දීපල්ල.

  3. agamethithumani
    palamuwen wahama slt eken den WIFI nomile denna lehesima wede boru kelinna epa mahatmaya.
    gawrawaneeya lesin wisrama yanna beri wey denata yana widiyata

  4. Niru says:

    WiFi is the most burning problem in the village. Is this the one 6.2 million appointed as prime minister??
    Pissu Hutar

  5. abeysinghe says:

    jangama dhurakathana thiyenava nam labbatada aluthen Wi Fi. Jangama durakathana companiyatama kiwwama ivaraine internet denna kiyala ( 3G or 4G ).

    okata agamathi mokatada. gonek

  6. වයි පයි says:

    අගමැති තුමනි. වයි පයි වගේම ගම්වල දැවෙන ප්‍රශ්නයක් තියෙනව. කොන්ඩම් මැෂින් ටිකකුත් හයි කරමු.

  7. danapala says:

    මුන්ගේ බොරු වලට අයෙත් අහුවෙන්න එපා

  8. මම ෙම් පිස්සු හැදිලා ඉන්නවා දාපු තැන්වලින් වැඩකරන්න් 137 ක් විතරයි්‍්‍ ෙකාෙහාම ෙදන්නද කියලා අරෙහන් වයි ෆයි ෙබාඩ් ගහන්නලු හරින්ෙග් හරිය දාලාග මට පිස්සු වෙග්

  9. Ravi says:

    පුත්තලම් බූරුවන්ටම කියපු එක හොදයි ඔය ටික

  10. Rojer says:

    Biggest lie, after 3 year couldn’t do it now come up with lame excuse and asking for vote promising the lie again
    Haven’t we got the cheap Volskwagon from kuliyapitiya factory? Also got 10million new jobs as promised Also Central Bank money keeping safely at Perpechual P/L under Mahendran
    What else we need nothing you will have our vote, thanks

Main News