හැරිසන්ගේ මේ චෝදනාව ප්‍රබල ඇමතිටද.. කූට ව්‍යාපාරය ඇමතිගේද..
January 29, 2019 at 2:10 pm | lanka C news
සමහරුන් කූට උපක්‍රමවලින් රට ඇතුලට ගම්මිරිස් ගෙන්වීමේ වැඩපිලිවෙලක් තිබූ බවත් විදේශීය ගම්මිරිස් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කරන බවත් ඇමති පී හැරිසන් මහතා පවසයි.
මෙම පියවර ගන්නේ දේශීය ගම්මිරිස් ගොවියා ශක්තිමත් කිරීමට බවත් කුමන දේශපාලන බලපෑම් පැමිනියත් දේශීය ගම්මිරිස් ගොවියා ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සදහන් කරයි.
කෙනෙකුගේ දෙන්නෙකුගේ උවමනා එපාකම්වලට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඇමතිවරයා කියා සිටියේ දඹුල්ලේදී පැවති උත්සවයක් අමතමිනි.
විදේශීය ගම්මිරිස් මෙරටට ගෙන්වා මෙරට ගම්මමිරිස් ලෙස ප්‍රති අපනවන කර අධික ලාබ ඉපයු බවට පසුගිය කාලයේ ප්‍රබල ඇමතිවරයෙකුට චෝදනා එල්ල විය.
එන චන්දෙට වෙළද දැන්වීමක් මුන්ට රැවටෙන්න එපා ඔබේ චන්දය නොදෙන්න
ගම්මිරිස් විතරද? මතක නැද්ද කරැන්කා වලටත් ගම්මිරිස් වලට කරපු වැඩේම කොරල ඒ ඇමතියම කෝටි ගනනක් හොයපු බව.
හැරිසන් ටත් ගම්මිරිස් පුම්බවා ගන්න kaale hari